කඨින පින්කම් | මහරගම
කඨින චීවර පුණ්‍ය මහෝත්සවය මහරගම, නාවින්න, රජමහා විහාරස්ථානයෙහි වාර්ෂිකව පවත්වනු ලබන වස්සාන මහා පින්කම් මාලාව 2026 නොවැම්බර් 14 වැනි සෙනසුරාදා දිනට පහ...
Read Moreකඨින පින්කම් | රඹුක්කන
2026 වර්ෂයේ රඹුක්කන දළුගල්ල ශ්‍රී බෝධිරාජාරාම මහා විහාරස්ථානයේ උතුම් කඨින චීවර පූජා මහා පින්කම නොවැම්බර් මස 13 වන දින සවස 4.00 ට විශේෂ සම්බුද්ධ ව...
Read Moreධර්මදාන | මතුගම
කඨින පින්කම් මාලාවට සමගාමීව පැවැත්වෙන ධර්ම දේශනා පින්කම් මාලාව පාන්තිය ශ්‍රී මහා මංගල විහාරස්ථානයේ දී පැවැත්වේ. නොවැ 09 සවස 4.00 සුමධුර ධර්ම දේශන...
Read Moreධර්මදාන | දඹදෙණිය
දඹදෙණිය බුද්ධශ්‍රාවක ත්‍රිපිටක ධර්ම පීඨයේ වාර්ෂික කඨින පින්කම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ ධර්ම දේශනා • දේශකයාණන් වහන්සේ: කම්මට්ඨානාචාර්ය, විනයාචාර්...
Read Moreධර්මදාන | පැල්මඩුල්ල
2026 නොවැම්බර් 17 වන දින පස්වරු 6.00 සිට ගන්කන්ද මධ්‍ය විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන...
Read Moreකඨින පින්කම් | යක්කලමුල්ල
කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය-2026 හිරියමල්කුඹුර ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානය නොවැ: 14 අටවිසි බෝධි පූජාව ප.ව. 6.00 සිට නොවැ: 15 බෝධි පූ...
Read Moreකඨින පින්කම් | ත්රිකුණාමලය
දිවුල්වැව රජමහා විහාරස්ථානයේ (විලන්කුලම, ත්‍රිකුණාමලය) පැවැත්වෙන 2026 වර්ෂයේ අසිරිමත් කඨින චීවර පුණ්‍ය මහෝත්සවය වැඩසටහන් පෙළගැස්ම මෙසේය: • නොවැම්...
Read Moreකඨින පින්කම් | කුරුවිට
ආනන්දබෝධි විහාරස්ථාන කඨින පින්කම 2026 නොවැම්බර් මස 15 වන දින සිට 21 වන දින දක්වා කඨින චීවර පූජා පින්කමට සමගාමීව කරනු ලබන පින්කම් මාලාව නොවැම්බර...
Read Moreධර්මදාන | පලාපත්වල
2026 නොවැම්බර් 21 වන දින පස්වරු 04.00 සිට පලාපත්වල, සාප්පුවත්ත ප්‍රදීපාරාම කන්දේ විහාරයේදී පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ විසින් පවත්...
Read Morepinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පිහිට උපකාර
ඔබේ මිතුරන්ගේ සිනහව හෝ ඔබේ ප්‍රියතම ගීතයේ ශබ්දය ඔබට ඇසෙන්නේ නැති ලෝකයක ජීවත් වීම ගැන සිතන්න. තුලාරාගේ යථාර්ථය මෙයයි, එය වෙනස් කිරීමට අපට ඔබගේ උදව් අ...
Read Moreපිහිට උපකාර
මේ ඉන්නේ දෙදරු පියෙක් .. කාටවත් කරදරයක් නැතිව ලස්සනට ජිවත් වෙච්ච කුරුලු කැදැල්ලක් .. ඒත් දෛවය මහා අකාරුණික විදියට 2021 දි මේ තාත්තා පොල් ගහකින් ඇද...
Read Moreපිහිට උපකාර
මේ ඉන්නේ කාත් කවුරුවත් නැති අසරණ බබාලා .ඔබට පුලුවන්නම් උපන්දින පාටි සහ වෙන දේවල් වලට නිකන් මුදල් වියදම් කරනවට වඩා මේ දෙමවුපියන් නැති අසරණ දරුවන් වෙනු...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.