PL000809
රඹුක්කන | කඨින පින්කම්
2026 වර්ෂයේ රඹුක්කන දළුගල්ල ශ්‍රී බෝධිරාජාරාම මහා විහාරස්ථානයේ උතුම් කඨින චීවර පූජා මහා පින්කම
නොවැම්බර් මස 13 වන දින සවස 4.00 ට විශේෂ සම්බුද්ධ වන්දනාව හා ආශිර්වාදාත්මක උතුම් බෝධි පූජා පින්කම පැවැත්වේ දේශකයාණන් වහන්සේ, නෙත් FM පන්සල් කන්ද පූජාවේ නිර්මාතෘ, රූපවාහිනී හා ගුවන්විදුලි විවෘත ධර්ම දේශක, ඵෙතිහාසික දෙවනගල පූජාභූමි හා ඵෙතිහාසික සැලව පුදබිමේ භාරකාර, කාව්‍ය විශාරද පූජ්‍යපාද පින්වත් මැදිරිගිරියේ ප්‍රඥාසාර ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් සිදු කෙරේ එදින සවස 6.00 ට විශේෂ සුමධුර ධර්ම දේශනාව දේශකයාණන් වහන්සේ, බඹුරුවැල්ල සිරි සදහම් සෙවණ යෝගාශ්‍රමාධිපති, විවිධ ධර්ම දේශක, පූජ්‍යපාද පින්වත් දඹුල්ලේ ආරියතිලක ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් සිදු කෙරේ
නොවැම්බර් මස 14 වන දින දහවල් කඨින චීවරය සහිත මහා කඨින සාංඝික දානමය පින්කම මෙම උතුම් පින්කම් මාලාවට පින් සිත් ඇතිව ඔබත් එන්න
Map location - https://maps.app.goo.gl/io3Katqhm9VBaFxK9
(උපුටා ගැනීම Panapitiye Hamuduruwo Facebook ගිනුමෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම්
ආමිසදාන | රත්නපුර
රත්නපුර, එගොඩ මල්වල, ශ්‍රී ධම්මානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ මාසික දාන දායකත්ව සදහාද ඉදිකිරීම් කටයුතු සදහාද සැදැහැවත් ඔබට දායක විය හැක. විස්තර දැනගැනීම...
Read Moreපින්කම්
ඉදිකිරීම් | මිහින්තලේ
සිල් ගුණ දම් දියුණු කරන පින්වත් ස්වාමීන් වහන්සේලාට අනුරාධපුර සිද්ධස්ථාන මිහින්තලේ සිද්ධස්ථාන වැඳපුදා ගනිමින් භාවනායෝගිව ඉතා පහසුවෙන් වැඩ වාසය කිරීම ප...
Read Moreපින්කම්
ධර්මදාන | යාගොඩමුල්ල
පූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන අති ගම්භීර පට්ඨානාභිවන්දනා ධර්ම දේශනාව යාගොඩමුල්ල ශ්‍රී ශෛලබිම්බාරාම සිරි සද්ධා...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.