සුපින්වත් ඔබ තොරතුරු ඇතුළත් කිරීමට ප්‍රථමයෙන් pinkam.lk හි කොන්දේසි සහ නියමයන් පිළිබඳ වෙබ් පිටුවට පිවිස අදාළ කොන්දේසි සහ නියමයන් සියල්ල කියවා තේරුම් ගෙන තොරතුරු ඇතුළත් කරන්න. ඔබ ඇතුළත් කළ සියලු තොරතුරු පරීක්ෂා කර තහවුරු කිරීමෙන් අනතුරුව pinkam.lk වෙබ් අඩවිය තුළ හා pinkam.lk හා සම්බන්ධිත අනෙකුත් සමාජ මාධ්‍ය තුළ පළ කරනු ලැබේ.
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
දහම් කරුණු
සිංහල ත්‍රිපිටකය සහ අටුවාව දැන් ජංගම දුරකථනයට. * සොයාගැනීමට පවා අසීරුව පැවති අපගේ සියලු මුලාශ්‍ර ග්‍රන්ථයන් දැන් ජංගම දුරකතනයේ පවා භාවිතා කරමින් පරි...
Read Moreදහම් කරුණු
ඛුද්දකපාඨය හි නිවන පුන්‍ය විපාකයක් මගින් ලැබෙන ඵලයක් බවත් ශ්‍රාවක, පසේබුදු සහ ලොවුතුරා බුද්ධ යන තත්වයන්ට පත්වනුයේ පුණ්‍ය ශක්තිය තුලින් බවත් පෙන්වා ...
Read Moreලේ දන්දීම් / වෛද්‍ය සායන
රුහිරු පාරමිතා - 2026, ලේ, බිඳක් දෙන්න ජීවිතයක් සුරකින්න, 2026 ඔක්තෝබර් මස 18 වන ඉරුදින, බණ්ඩාරවෙල නගරසභා ශාලාවට පැමිණෙන්න, විමසීම් : 071 64 ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.