පට්ඨානාභිවන්දනා ධර්ම දේශනාව - 2026.11.29 | පල්ලෙකැලේ

PL000799

පල්ලෙකැලේ | ධර්මදාන

කඨින මහෝත්සවය වෙනුවෙන් පවත්වනු ලබන ධර්ම දේශනා මාලාවේ අති පූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන පට්ඨාන ධර්ම දේශනය

2026 නොවැම්බර් මස 29 වන ඉරිදා පෙරවරු 9.00 ට පල්ලෙකැලේ සිරි සීලවංශ බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

(සංවිධානය: පල්ලෙකැලේ සිරි සීලවංශ බෞද්ධ මධ්‍යස්ථානයේ සීල සමිතිය / දායක සභාව / විශ්‍රාමික පොලිස් නිලධාරී සංගමය).

Map location - https://maps.app.goo.gl/Z5Q4GHAuPP3Nvf6MA

(උපුටා ගැනීම pattanasurakshajathika.lk වෙබ් පිටුවෙනි)

අදාල මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම්

අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය මගින් පවත්වනු ලබන ධර්ම දේ...

ධර්මදාන | අන්තර්ජාල මාධ්ය

අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය මගින් ඔබවෙත ගෙන එනු ලබන දේශනා මාලාවන් පිළිබඳ විස්තර පහත දැක්වේ. තවදුරටත් මෙම දේශනා මාලාවන් පිළිබද විස්තර දැනගැනීමට,ඒ ඒ...

Read More

පින්කම්

හිසකෙස් දන්දීමේ පින්කම - 2026.11.22 | ගාල්ල (අලුත්වල)

ශරීර ඉන්ද්‍රියන් දන්දීම | ගාල්ල

හිසකෙස් දන්දීමේ මහා පුණ්‍යකර්මය Donation Guidelines: ඔබ හිසකෙස් ලබා දීමට කැමතිනම්වයස ගැටලුවක් නැත නිරෝගී හිසකෙස් තිබිය යුතුයඅවම වශයෙන් හිසකෙස් අ...

Read More

පින්කම්

කඨින පිංකම - 2026.11.14 සිට 17 දක්වා | යක්කලමුල්ල (හි...

කඨින පින්කම් | යක්කලමුල්ල

කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය-2026 හිරියමල්කුඹුර ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානය නොවැ: 14 අටවිසි බෝධි පූජාව ප.ව. 6.00 සිට නොවැ: 15 බෝධි පූ...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.