කඨින පිංකම - 2026.11.14 සිට 17 දක්වා | යක්කලමුල්ල (හිරියමල්කුඹුර)

PL000808

යක්කලමුල්ල | කඨින පින්කම්

කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය-2026 හිරියමල්කුඹුර ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානය

නොවැ: 14 අටවිසි බෝධි පූජාව ප.ව. 6.00 සිට
නොවැ: 15 බෝධි පූජාව සල්පිල් භාණ්ඩ වෙන්දේසිය ප.ව. 6.00 සිට
නොවැ: 16 බෝධි පූජාව ප.ව. 6.00 සිට සුමධුර කාව්‍යමය ධර්ම දේශනය දේශකයාණෝ... කාව්‍ය ශීර්ෂ ප්‍රභාප්‍රසාද මානකැදූරේ පඤ්ඤාලංකාර ස්වාමීන් වහන්සේ ප.ව. 7.00 සිට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ප.ව. 9.00 සිට රාත්‍රී කඨින වස්ත්‍රය රැගත් පෙරහැර පිටත්වීම (මෙවර පින්කමේ ප්‍රධාන දායකත්වය දරන, වෙදැදුරු මහාචාර්ය එම්. ඩී. මල්කාන්ති මහත්මියගේ මාලිගාවත්ත නිවසෙහි සිට)
නොවැ: 17 කඨින චීවර පූජාව සිදු කිරීම උදෑසන සංඝගත දක්ෂිණාව පිරිනැමීම පෙ.ව. 6.00 ට ඔබ සැමට මෙම උතුම් පින්කමට පැමිණෙන ලෙස බැති සිතින් ආරාධනා...

විමසීම් විහාරාධිකාරී හිමි 0764269697 මේ වගට, විහාරාධිකාරී හිමි, විහාරස්ථ දායක සභාව

Map location - https://maps.app.goo.gl/6U52Ld2Hc1WNtiot7

(උපුටා ගැනීම හිරියමල්කුඹුර පන්සල Sudarshanaramaya Temple Hiriyamalkumbura Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම්

හිසකෙස් දන්දීමේ පින්කම - 2026.11.22 | ගාල්ල (අලුත්වල)

ශරීර ඉන්ද්‍රියන් දන්දීම | ගාල්ල

හිසකෙස් දන්දීමේ මහා පුණ්‍යකර්මය Donation Guidelines: ඔබ හිසකෙස් ලබා දීමට කැමතිනම්වයස ගැටලුවක් නැත නිරෝගී හිසකෙස් තිබිය යුතුයඅවම වශයෙන් හිසකෙස් අ...

Read More

පින්කම්

කඨින පින්කම | 2026.11.06 හා 07

කඨින පින්කම් | මොරටුව

කඨින චීවර පූජා මහා පින්කම 2026 - ශ්‍රී ගුණවර්ධනාරාම මහා විහාරය මොරටුව නොවැම්බර් මස 6 වන දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව නොවැම්බර් මස 7...

Read More

පින්කම්

කඨින පිංකම - 2026.11.15 සිට 21 | කුරුවිට

කඨින පින්කම් | කුරුවිට

ආනන්දබෝධි විහාරස්ථාන කඨින පින්කම 2026 නොවැම්බර් මස 15 වන දින සිට 21 වන දින දක්වා කඨින චීවර පූජා පින්කමට සමගාමීව කරනු ලබන පින්කම් මාලාව නොවැම්බර...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.