කඨින පින්කම | 2026.11.06 හා 07

PL000746

මොරටුව | කඨින පින්කම්

කඨින චීවර පූජා මහා පින්කම 2026 - ශ්‍රී ගුණවර්ධනාරාම මහා විහාරය මොරටුව

නොවැම්බර් මස 6 වන දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව

නොවැම්බර් මස 7 වන දින හිමිදිරි උදෑසන උතුම් කඨින චීවර පූජා පින්කම සහ හීල් දානමය පින්කම දහවල් සියනමක් උදෙසා පවත්වනු ලබන්නා මහා සංඝ ගත දක්ශිණාව

වසරකට එක වතාවක් පමණක් උදාවන මෙම උතුම් පුණ්‍යකර්මයට සහභාගිවීමෙන් උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කර ගන්න.

Map location - https://maps.app.goo.gl/JyJjuzq992yc8bj16

(උපුටා ගැනීම ගුණවර්ධනාරාම මහා විහාරය මොරටුව Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම්

පට්ඨානාභිවන්දනා ධර්ම දේශනාව - 2026.11.10 | යාගොඩමුල්ල ...

ධර්මදාන | යාගොඩමුල්ල

පූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන අති ගම්භීර පට්ඨානාභිවන්දනා ධර්ම දේශනාව යාගොඩමුල්ල ශ්‍රී ශෛලබිම්බාරාම සිරි සද්ධා...

Read More

පින්කම්

සුමධුර ධර්ම දේශනාව - 2026.11.16 | දඹදෙණිය

ධර්මදාන | දඹදෙණිය

දඹදෙණිය බුද්ධශ්‍රාවක ත්‍රිපිටක ධර්ම පීඨයේ වාර්ෂික කඨින පින්කම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ ධර්ම දේශනා • දේශකයාණන් වහන්සේ: කම්මට්ඨානාචාර්ය, විනයාචාර්...

Read More

පින්කම්

ගල්ගමුව මුදියන්නෑගම සෙනසුනේ බුද්ධ මන්දිරය හා දාන ශාලාව...

ඉදිකිරීම් | ගල්ගමුව

දායකත්වය සදහා ශ්‍රී ගෞතම බුද්ධ වජිරාරාම සේනාසනය මහජන බැංකුව මීගලෑව 246200160032248 (උපුටා ගැනීම මුදියන්නෑගම සෙනසුන Facebook පිටුවෙනි)

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.