තෙරුවන් සරණයි!
pinkam.lk වෙත සාදරයෙන් පිළිගනිමු

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!

සුපින්වත් ඔබ මෙම වෙබ් අඩවිය පරිශීලනය කර බොහෝ පින් දහම් සිදු කරමින් රැස් කරගන්නා වූ පින් උතුම් වූ නිර්වාණාවබෝධය පිණිසම හේතු වසනා වේවා!

Read More

නවතම පින්කම් පෙළගැස්ම

පින්කම් හා කුසල කර්ම

පට්ඨානාභිවන්දනා මහා පිංකම - 2026.08.20 | ලාහුගල

ධර්මදාන | ලාහුගල

දේශකයාණන් වහන්සේ : රත්නපුර, ගල්පොත්ගුල, විචිත්‍ර ධර්ම කථික පරම පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන්වහන්සේ ස්ථානය: ලාහුගල නීලගිරි මහා සෑය අභියසන...

Read More

ආමිස පුජා

දහස්පෙතියා මල් ලක්ෂයේ පිංකම සහ ශතාධික ඖෂධ පූජාව - 2026...

මල් පහන් පුජා | කැලණිය

ඓතිහාසික කැලණි රජමහා විහාරය අභියසදහස්පෙතියා මල් ලක්ෂයේ පිංකම සහ ශතාධික ඖෂධ පූජාව 2026 අගෝස්තු 28 වන දිනසවස 3.00 සිට රැය පහන් වනතුරු ධර්ම දේශනය:...

Read More

පින්කම් හා කුසල කර්ම

විශේෂ ධර්ම දේශනාව සහ පහන් ආලෝක පූජාව - 2026.08.16 | අන...

ධර්මදාන | අනුරාධපුරය

2026 අගෝස්තු 16 ඉරිදා සවස 5.00 සිට රාත්‍රී 10.00 දක්වාස්වර්ණමාලී සෑ රජුන් අභියසදී ප.ව 5.00 - 6.00: ස්වර්ණමාලී සෑ රජුන් උදෙසා පහන් ආලෝක පූජාව ප....

Read More

ආමිස පුජා

බෙල්ලන්විල ඇසළ පුණ්‍යෝත්සවය 2026

පෙරහැර පුජා | බෙල්ලන්විල

ජූලි: ජූලි 25-26: නායක, අනුනායක හිමියන්ගේ වාර්ෂික ගුණානුස්මරණ දානමය පිංකම (මෙම පිංකම මෙවර පවත්වන්නේ බුත්තල - යුදගනාව රජමහා විහාරස්ථානයේදී) ජූලි 29-...

Read More

පින්කම් හා කුසල කර්ම

හිසකෙස් දන්දීමේ පින්කම - 2026.11.22 | ගාල්ල (අලුත්වල)

ශරීර ඉන්ද්‍රියන් දන්දීම | ගාල්ල

හිසකෙස් දන්දීමේ මහා පුණ්‍යකර්මය Donation Guidelines: ඔබ හිසකෙස් ලබා දීමට කැමතිනම්වයස ගැටලුවක් නැත නිරෝගී හිසකෙස් තිබිය යුතුයඅවම වශයෙන් හිසකෙස් අ...

Read More

ලේ දන්දීම් / වෛද්‍ය සායන

ලේ දන්දීමේ පින්කම - 2026.08.15 | මහරගම

ලේ දන්දීම් | මහරගම

ලේ දන්දීමේ වැඩසටහන - Blood Donation Programme 🗓️ 2026 අගෝස්තු 15 වන සෙනසුරාදා ⏰ පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා 📍Blood bank, අපේක්ෂා රෝහ...

Read More

Inquiry Form

ඔබගේ අදහස් දැනුම් දීමට මෙ⁣ම ආකෘති පත්‍රිකාව භාවිතා කරන්න

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)