PL000035
මහරගම | ඖෂධ /වෛද්‍ය උපකාර
සෑම සිකුරාදා හා බදාදා දිනම පිලිකා රෝගී බබාලාගේ සායන අවසානේ උදේ 10ත් 12ත් අතර පෝශන අතිරේක බෙදා දීම අපේක්ශා රෝහල් විහාරස්ථානයේදී සිදුකරනවා
මාසිකව අපට ටින් 1500 ක් අවශ්‍ය වෙනවා
ඔයාලාට අරන් දෙන්න පුලුවන් නම් ඔයාලා අතින්ම ඒ දරුවන්ට බෙදන්න අපිත් එක්ක එකතු වෙන්න
Husma foundation
106914030823
Sampath bank
Homagama
හුස්ම පදනම පිලිකාරෝගි දරුවන්ගේ බෙහෙත් හා පෝශන අවශ්‍යතා වෙනුවෙන් රජයේ ලියාපදිංචි කල විගනනය වන ගිනුමකි. හුස්ම අරමුදල වෙනුවෙන් ඔබ කරන මූල්‍යමය පරිත්‍යාග කිසිදු පුත්ගලයෙකුට හෝ වෙනත් ගිනුමකට තැම්පත් කිරීමෙන් වලකින්න
වැඩි විස්තර 0777348822 / 0777138822
(උපුටා ගැනීම Husma Foundation Facebook පිටුවෙනි)
pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පිහිට උපකාර
ඖෂධ /වෛද්‍ය උපකාර | නිකවැරටිය
නිකවැරටිය,කොටවෙහෙර ගම්පියසෙහි ජීවත්වන පවුලේ එකම දරුවා වන සුවෙනි දියණියගේ හදිසි සැත්කම සඳහා පිංවත් ඔබ සියලු දෙනාගේ දායකත්වය අවැසිම මොහොතයි මේ.උදව් කළහ...
Read Moreපිහිට උපකාර
අනෙකුත් ආධාර / උපකාර | කිරිඳිවෙල
ඔබ සතු දෙයක් තව කෙනෙක්ට දෙනවානම් එක වටිනා කෙනේක්ටම දෙන්න නැති කෙනෙක්ට දෙන්න 🙏😪 මෙ දෙමාපියන්ගේ අහිමි විශේෂ අවශ්‍යතා දරුවන් නොමිලේ බලා ගන්න කිරිඳිව...
Read Moreපිහිට උපකාර
ඖෂධ /වෛද්‍ය උපකාර | සියබලාණ්ඩුව
පිංවත් නෙතක් ගැටේවා .... කරදරයක් නම් සමාවෙන්න.. ලොකු පුතාට අවුරුදු 10 ක්... චූටි මැනිකෙට අවුරුදු 3ක් වෙනවා .. උපතින් ම ආබාදිත මේ දරුවො දෙන්න ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.