දෙමාපියන් නොමැති සිගිත්තන් වෙනුවෙන් පිහිටක් වන්න |මොරටුව

PL000107

මොරටුව | ආහාරපාන

මේ ඉන්නේ කාත් කවුරුවත් නැති අසරණ බබාලා .ඔබට පුලුවන්නම් උපන්දින පාටි සහ වෙන දේවල් වලට නිකන් මුදල් වියදම් කරනවට වඩා මේ දෙමවුපියන් නැති අසරණ දරුවන් වෙනුවෙන් දානයක් දෙන්න.
කන්න බොන්න වගේම ගොඩක් අවස්‍යතා තියනවා පුළුවන් අයට උදව් කරන්න දානයක් නොදුන්නත් ගිහින් හරි බලන්න...
ඔබට උදවු කරන්න බැරිනම් මේ පෝස්ට් එක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න කාරුණික වෙන්න
ඔබ සියලු දෙනාට සම්බුදු සරණයි !!!

Tel No: 011 2655577 or 011 2642200
Address: No 55, De Soyza Road, Rawatawatta, Moratuwa, Sri Lanka.

Website: http://www.sarvodayasuwasetha.org

There are 25 children between 1 month to 3 years.
They Need:
NAAN -1
Anchor full cream
Rice – red and white
Sugar
Feeding bottles – plastic
Dettol/Lysol
Baby Colon (Kohomba)
Pampers (medium size)

පුළුවන් අය උදව් කරන්න ලොකු පිනක් ♥️

(උපුටා ගැනීම ���නිවන් පුරයට යන පින්කම් ��� Facebook සමුහයෙනි.)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පිහිට උපකාර

Help save Manori's life | Kaduwela

ඖෂධ /වෛද්‍ය උපකාර | කඩුවෙල

Help Save! Manori's Life We humbly seek your support to save the life of Manori, the young daughter of 28-year-old S. A. D. Manori, who is current...

Read More

පිහිට උපකාර

අසරණ වූ වයෝවෘද්ධ මවක් සහය පතයි | රණාල

ආහාරපාන | රණාල

නො. 294/55, වින්ටේජ් පාර්ක්, ජල්තර රණාල පදිංචි ඩී.ඩී. නන්දාවතී මව වයෝවෘද්ධ බවත් දැඩි මානසික ආබාධිත රෝගී පිරිමි දරුවෙක් දියණිය සහ රෝගී සැමියා ජීවත් කර...

Read More

පිහිට උපකාර

අසරණ වූ ඔබට පිහිටක් වීමට | HELPING SRILANKA CHILDRENRI...

අනෙකුත් ආධාර / උපකාර | මීගමුව

අසරණ වූ ඔබට අප සංවිධානය හරහා උදව් අවශ්‍ය නම් සියලු තොරතුරු සමග ග්‍රාම නිලධාරී නිදේශය සමග වායාරූප වට්ස් ඇප් කරන්න සඳුනි රුවන්තිකා උප ලේකම් 077...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)