PL000112
මාවනැල්ල | රුධිරය/අවයව ඉල්ලීම
මාවනැල්ල හිඟුල රජ මහා විහාරයේ වැඩ වාසය
කරන මෙඩේරිගම සංඝරතන හිමියන් සඳහා ඕ පොසිට්ව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.
මාවනැල්ල අධ්‍යාපන කලාපයේ සේවයේ යෙදී සිට විශ්‍රාම ලැබූ සිංහල සහ බුද්ධ ධර්මය ගුරු උපදේශක විචිත්‍ර ධර්ම දේශකයන් වහන්සේ නමක් ලෙස ජනතාවගේ ආදර ගෞරවයට උන් වහන්සේ පත්ව සිටිති.
පූජ්‍යපාද මෙඩේරිගම සංඝරතන හිමියන් සඳහා වකුගඩුවක් ලබා දීමට කැමැති පරිත්‍යාගශීලි පිංවතකු සිටී නම් 0776394100 දුරකතන අංකය අමතන ලෙස උන්වහන්සේගේ දායක පිරිස ඉල්ලා සිටිති.
(උපුටා ගැනීම පින් අනුමෝදන් වෙමු 🙏🙏🙏🙏🙏🙏 Facebook සමුහයෙනි.)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පිහිට උපකාර
ඖෂධ /වෛද්‍ය උපකාර | මහියංගණය
මහියංගණය, දමිබරාව, 10 ඇල, අංක 01, නිවසේ පදිංචි A.MN.G. චාන්දනී වන මාගේ අවුරුදු 08 ක් වයසැති සිගිති පුත් ඩී.ජේ.එම්.ගිම්හාන් කවිශ්ක ජයසිංහ දරුවා තැල...
Read Moreපිහිට උපකාර
ආහාරපාන | මොරටුව
මේ ඉන්නේ කාත් කවුරුවත් නැති අසරණ බබාලා .ඔබට පුලුවන්නම් උපන්දින පාටි සහ වෙන දේවල් වලට නිකන් මුදල් වියදම් කරනවට වඩා මේ දෙමවුපියන් නැති අසරණ දරුවන් වෙනු...
Read Moreපිහිට උපකාර
ඖෂධ /වෛද්‍ය උපකාර | පිළියන්දල
තුම්බෝවිල පිළියන්දල පදිංචි දෙදරු පියෙකුට A+ A- O+ O- වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍යව ඇත. පරිත්‍යාගශීලීයෙකු වේ නම් අමතන්න 071 634 9742 ශල්...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.