අසරණ වූ ඔබට පිහිටක් වීමට | HELPING SRILANKA CHILDRENRI LANKA NEGOMBO

PL000399

මීගමුව | අනෙකුත් ආධාර / උපකාර

අසරණ වූ ඔබට

අප සංවිධානය හරහා උදව් අවශ්‍ය නම් සියලු තොරතුරු සමග ග්‍රාම නිලධාරී නිදේශය සමග වායාරූප වට්ස් ඇප් කරන්න

සඳුනි රුවන්තිකා
උප ලේකම් 0775369320
HELPING SRILANKA CHILDRENRI LANKA  NEGOMBO

(උපුටා ගැනීම helping srilanka children 𝚗𝚎𝚐𝚘𝚖𝚋𝚘🙏 Facebook සමුහයෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පිහිට උපකාර

දෙමාපියන් නොමැති සිගිත්තන් වෙනුවෙන් පිහිටක් වන්න |මොරටුව

ආහාරපාන | මොරටුව

මේ ඉන්නේ කාත් කවුරුවත් නැති අසරණ බබාලා .ඔබට පුලුවන්නම් උපන්දින පාටි සහ වෙන දේවල් වලට නිකන් මුදල් වියදම් කරනවට වඩා මේ දෙමවුපියන් නැති අසරණ දරුවන් වෙනු...

Read More

පිහිට උපකාර

හිමිනමකට (ඕ) වර්ගයේ වකුගඩුවක් අවශ්‍යයි | මීගමුව

රුධිරය/අවයව ඉල්ලීම | මීගමුව

මීගමුව දළුපත ශ්‍රී ධම්මරථනාරාම විහාරස්ථාන විහාරාධිපති පූජ්‍ය කල්පේ ධම්මාලෝක ස්වාමින් වහන්සේට (ඕ) වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුතු බව ...

Read More

පිහිට උපකාර

ආලෝකා වැඩිහිටි නිවාසය | පානදුර

ආහාරපාන | පානදුර

💯😢 අපගේ වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 100ක් පමණ සිටින අතර 🍽️ එක් දාන වේලක් ලබා දීම සදහ රු.25,000/=ක මුදලක් වැය වන අතර ☕ තේ වේලක් සඳහා රු.10...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)