සිගිති පුතකුගේ ඇට මිදුළු සැත්කම වෙනුවෙන් කරනු ඉල්ලීමක් | මහියංගණය

PL000358

මහියංගණය | ඖෂධ /වෛද්‍ය උපකාර

මහියංගණය, දමිබරාව, 10 ඇල, අංක 01, නිවසේ පදිංචි A.MN.G. චාන්දනී වන මාගේ අවුරුදු 08 ක් වයසැති සිගිති පුත්

ඩී.ජේ.එම්.ගිම්හාන් කවිශ්ක ජයසිංහ දරුවා තැලසීමියා රෝගයෙන් පීඩා විදියි.

දරුවා සුවපත් කිරීම සදහා ඉක්මනින්ම ඇටමිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදු කලයුතු බව ආසිරි මහා රෝහල මගින් දන්වා ඇත.

ඒ සදහා රුපියල් ලක්ෂ 130 ක මුදලක් වැය වන බව කියයි.

ඒ මුදල අප හට දරා ගැනීමට නොහැකි බැවින් පිං කැමති ඔබගේ නොමසුරු ආධාරය පිං දීමෙන් භාර ගෙන දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමු.

A.M.N.G.C.K. අබේසිංහ

ගිණුම් අංකය -- 105656209386 ,සම්පත් බැංකුව , මහියංගණ ශාඛාව
ගිණුම් අංකය -- 93336842 ,ලංකා බැංකුව ,මහියංගණ ශාඛාව

දුරකථන අංක

0782723655 (මව)

0718442364 (පියා)

(උපුටා ගැනීම helping srilanka children 𝚗𝚎𝚐𝚘𝚖𝚋𝚘 Facebook සමුහයෙනි)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පිහිට උපකාර

පිලිකාරෝගී දරුවන්ට වෛද්‍ය නිර්දේශිත පෝශන අතිරේක බෙදා ද...

ඖෂධ /වෛද්‍ය උපකාර | මහරගම

සෑම සිකුරාදා හා බදාදා දිනම පිලිකා රෝගී බබාලාගේ සායන අවසානේ උදේ 10ත් 12ත් අතර පෝශන අතිරේක බෙදා දීම අපේක්ශා රෝහල් විහාරස්ථානයේදී සිදුකරනවා මාසිකව අප...

Read More

පිහිට උපකාර

රෝගී දරුවා සුවපත් කරගන්න මවක් විසින් කරණු ලබන ආයාචනයක්...

ඖෂධ /වෛද්‍ය උපකාර | අගලවත්ත

අගලවත්ත, වේරගම, ස්වර්ණගම පදිංචි කවිඳු ලක්ෂාන් නමැති දරුවා මේ වන විට මොළයේ ස්නායු රෝගයකින් පීඩා විඳී. මෙම රෝගී තත්ත්වය නිසා ඇවිදගත නොහැකිව දරුවා ඇඳේ ස...

Read More

පිහිට උපකාර

ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු උදෙසා දා...

ඉදිකිරීම්. | කඩුවෙල

ශ්‍රද්ධා රූපවාහිනී මාධ්‍ය මෙහෙවරට සවියක් වීමට කැමති නම් ඒ වෙනුවෙන් ඔබටත් හැකි පමණකින් දායකත්වය ලබා දිය හැකිය.🙏 ඒ වෙනුවෙන් ඔබගේ දායකත්ව මුදල් පහත ගි...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)