PL000793
යාගොඩමුල්ල | ධර්මදාන
පූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන අති ගම්භීර පට්ඨානාභිවන්දනා ධර්ම දේශනාව
යාගොඩමුල්ල ශ්‍රී ශෛලබිම්බාරාම සිරි සද්ධාතිස්ස පිරිවෙන් විහාරස්ථානය
2026 නොවැම්බර් 10 අඟහරුවාදා සවස 4.00 සිට රාත්‍රී 8.00 දක්වා
ප්‍රධාන සංවිධායක: සරෝජා යසරත්න 071 919 5487 / විමසීම්: 076 200 2318 / 077 208 0445
Map location - https://maps.app.goo.gl/QdsCFsYqiAqwqB156
(උපුටා ගැනීම pattanasurakshajathika.lk වෙබ් පිටුවෙනි)
අදාල මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම්
ආමිසදාන | පන්නිපිටිය
බුදු සසුනට තම කුසින් වැදූ දරුවන් පූජා කල මව්වරුන් ජීවිතයේ සැදෑසමය තුළ අසරණව සිටීනම් එවන් බුදු පුත් මව්වරුන් දිවි ඇති තෙක් රැකබලා ගැනීම පිණිසත්, වයෝවෘ...
Read Moreපින්කම්
ධර්මදාන | පල්ලෙකැලේ
කඨින මහෝත්සවය වෙනුවෙන් පවත්වනු ලබන ධර්ම දේශනා මාලාවේ අති පූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන පට්ඨාන ධර්ම දේශනය 2026 ...
Read Moreපින්කම්
ඉදිකිරීම් | හොරණ
බක්කුල මහා සෑයෙහි තීන්ත ආලේප කිරීමේ කටයුතු. බක්කුල මහා සෑයෙහි චෛත්‍ය ගර්භය waterproofing කිරීම සහ කඩතොළු ප්‍රතිසංස්කරණ කොට තීන්ත ආලේප කිරීමේ කටයුතු ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.