PL000155
හොරණ | ඉදිකිරීම්
බක්කුල මහා සෑයෙහි තීන්ත ආලේප කිරීමේ කටයුතු.
බක්කුල මහා සෑයෙහි චෛත්‍ය ගර්භය waterproofing කිරීම සහ කඩතොළු ප්‍රතිසංස්කරණ කොට තීන්ත ආලේප කිරීමේ කටයුතු මේ දිනවල ආරම්භ කොට ඇත. පිං කැමති සැදැහැවත් ඔබට අවශ්‍ය තීන්ත වර්ග හෝ මූල්‍යමය වශයෙන් සෑයෙහි කටයුතු වෙනුවෙන් ආධාර උපකාර කල හැකිය.
විස්තර සඳහා අමතන්න.
034 22 67 488 / 034 22 62 782 / 077 10 036 38
(උපුටා ගැනීම 🍂 🙏නිර්වාණය උදෙසා උතුම් සදහම් මග🙏 🍂 Facebook සමුහයෙනි.)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම්
ඉදිකිරීම් | අනුරාධපුරය
"ලෝලුවැට සදහම් අරණ" - " සංසාවාසය" ආලෝක කිරීම අනුරාධපුරය, පූජා භූමියට, ආසන්නව ලෝලුගස්වැව ප්‍රදේශයේ, ඉදිකිරීම් කටයුතු කරගෙන යන,"ලෝලුවැව සදහම් අරණ" -...
Read Moreපින්කම්
ධර්මදාන | කොළඹ
A step-by-step, practical guide to achieve the ultimate bliss of Nibbāna. Free Entry & Open to All These "English Dhamma Talks" are held every Sunda...
Read Moreපින්කම්
ධර්මදාන | රිදීමාලියැද්ද
යෙහෙනි රනුල්‍යා දියණියගේ තෙමස් පූර්ණය නිමිත්තෙන් පැවැත්වෙන මහා ධර්ම දානමය පිංකම 2026 ඔක්තෝම්බර් 08 සවස 7.00 සිට රිදීමාලියද්ද විහාරස්ථානයේදී දේශකය...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.