සමාධි සම්බුද්ධ විහාරය ඉදිකිරීම - මහව,හිතෝකඩවල

PL000159

මහව | ඉදිකිරීම්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේඛම් බල ප්‍රදේශයේ අංක 194 හිතෝකඩවල ග්‍රාම සේවා වසමේ ඉදිවන අංග සම්පූර්ණ ශ්‍රී සමාධි සම්බුද්ධ විහාරයේ ඉදිකිරීම් සදහා ඔබගේ සහායෝගය හැකිනම් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු......
සියලු විමසීම් 0717506582

දායකත්වය
පොදු සේවා සමිතිය
101420145173
NSB Bank
Maho Branch

(උපුටා ගැනීම Temple In...වෙහෙර විහාර එකමුතුව ... Facebook සමුහයෙනි.)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම්

අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය මගින් පවත්වනු ලබන ධර්ම දේ...

ධර්මදාන | අන්තර්ජාල මාධ්ය

අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය මගින් ඔබවෙත ගෙන එනු ලබන දේශනා මාලාවන් පිළිබඳ විස්තර පහත දැක්වේ. තවදුරටත් මෙම දේශනා මාලාවන් පිළිබද විස්තර දැනගැනීමට,ඒ ඒ...

Read More

පින්කම්

වස්සානයේ සදහම් සිසිල (පටිච්ච සමුප්පාදය විවිරණය) - 2026...

ධර්මදාන | මාලඹේ

නමෝ බුද්ධාය ! එළඹෙන ඇසළ පොහොයෙන් උදා වන උතුම් වස්සාන සමය පුරාවට‍, ශ්‍රී සද්ධර්මයේ ගම්භීර කරුණු ඇතුලත් පටිච්ච සමුප්පාදය මූලික කරගනිමින් මහමෙව්නාව භාව...

Read More

පින්කම්

සම්බුද්ධ මන්දිරය ඉදිකිරීම | අනුරාධපුරය පලුගස්වැව

ඉදිකිරීම් | අනුරාධපුරය

අනුරාධපුරය පලුගස්වැව පෙරිමියන්කුලම නිබ්බාණ වන සේණාසනයේ මීට වසර දෙකකට ඉහත දී ආරම්භ කල පිවිසිමේ සම්බුද්ධ මන්දිරය ටික ටික ගොඩ නැගෙන අයුරු..උදව්,උපකාර කල...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.