PL000158
පන්නිපිටිය | ආමිසදාන
බුදු සසුනට තම කුසින් වැදූ දරුවන් පූජා කල මව්වරුන් ජීවිතයේ සැදෑසමය තුළ අසරණව සිටීනම් එවන් බුදු පුත් මව්වරුන් දිවි ඇති තෙක් රැකබලා ගැනීම පිණිසත්, වයෝවෘද්ධව රෝගීව සිටින සිල් මෑණිවරුන් රැකබලා ගැනීම පිණිසත් පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ මූලිකත්වයෙන් ඇරබි බුදු පුත් සුව මව් අරණ පිංබිම.
සීල සුව අරණ ගිලන් භික්ෂු පුණ්‍යභූමිය ආරම්භ කොට ගිලන්වූ භික්ෂූන් වහන්සේලා හතලිස් නමක් පමණ නේවාසිකව රැකබලා ගන්නා පූජනීය ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ අනුශාසනා මත.
බුදු සසුන වෙනුවෙන් තම දරුවන් පූජා කොට, අද වනවිට වයස්ගතව රෝගීව අසරණව සිටින මව්වරුන් දිවි ඇති තෙක් රැකබලා ගැනීම පිණිසත් ගිලන්ව සිටින දසසිල් මෑණිවරුන් සහ ගිලන් භ්ක්ෂූණීන් හට වෛද්‍ය ප්‍රථිකාර සිදුකරමින් රැකබලා ගැනීම පිණිසත් කොට්ටාව පිළියන්දල මාර්ගයේ මෙම උතුම් පිංබිම අළුතෙන් ආරම්භ කෙරිණි.
පලමු අදියර යටතේ මේ වන විටත් විසිපස් දෙනෙකුට ආසන්න වයෝවෘද්ධ රෝගී සිල් මෑණිවරුන් මව්වරුන් ඇතුළත් කොට පවත්වාගෙන යනු ලබයි.
එම පිංබිම වෙත පැමිණ සිදුවන සේවාවන් ඔබට සියසින් ම දැක උදෑසන, දවහල දානය, ගිලන් පල පූජාවන්, බෙහෙත් ඖෂධ පූජාවන් සිදුකල හැකිය.
සුව මව් අරණ
පැලන්වත්ත
පන්නිපිටිය
කොට්ටාව.
Bank - ලංකා බැංකුව
Branch- බොරලැස්ගමුව
Acount Name - උතුම් සත්කාර
Account Number - 80736827
එම ගිණුම් වෙත ඔබේ මුදල් පරිත්‍යාග කිරීමට තාක්ෂණික අපහසුතා ඇත්නම්,
Bank - හැටන් නැෂනල් බැංකුව
Branch- අතුරුගිරිය ශාඛාව
Acount Name - ගලිගමුවේ ඤාණදීප හිමි
Account Number - 1540 2005 9835
Contact No- +94 (11) 227 9898
0112771717
034 2267488
(උපුටා ගැනීම Galigamuwe Gnanadeepa Thero Facebook ගිනුමෙනි.)
pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.
අදාල සමාජ මාධ්ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම් හා කුසල කර්ම
ඉදිකිරීම් | දඹුල්ල
ඓතිහාසික ශාසනික කර්තව්‍යයක් සඳහා සහය ලබාගැනීම සහ ගෞරවනීය ආරාධනය දඹුල්ල කළුන්දෑව කලෝගහ ඇල පරණගම පුරාණ බෝධිමළු චිත්තවිවේකාශ්‍රම පුණ්‍ය භූමියේ 2021 ව...
Read Moreපින්කම් හා කුසල කර්ම
ඉදිකිරීම් | රත්නපුර
රත්නපුර එගොඩ මල්වල විහාරස්ථානයේ බෝධිය අසල බුදු කුටිය සකස් කිරීමට මි:මි - 12 කම්බි 13යි මි:මි - 10 කම්බි 36යි අවශ්‍ය වේ. ඔබට හැකියාවක් ඇත්නම්...
Read Moreපින්කම් හා කුසල කර්ම
ඉදිකිරීම් | අනුරාධපුරය
අනුරාධපුරය පලුගස්වැව පෙරිමියන්කුලම නිබ්බාණ වන සේණාසනයේ මීට වසර දෙකකට ඉහත දී ආරම්භ කල පිවිසිමේ සම්බුද්ධ මන්දිරය ටික ටික ගොඩ නැගෙන අයුරු..උදව්,උපකාර කල...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.