ඛුද්දක නිකාය දේශනා මාලාව

PL000192

අන්තර්ජාල මාධ්ය | ධර්මදාන

✺ ඛුද්දක නිකාය දේශනා මාලාව
(IIT සූත්‍ර සම්භාෂණය)

👤 පූජ්‍ය දොඩන්දූවේ ඕභාස ස්වාමීන්වහන්සේ ගේ මෙහෙයවීමෙන්,
🗓 2024 දෙසැම්බර් 12 වන බ්‍රහස්පතින්දා දින සිට
සෑම සතියකම බ්‍රහස්පතින්දා දිනයන්හි දී,

⏰ සවස 03:30 සිට 05:00 දක්වා, ( ශ්‍රී ලංකාවේ වේලාවෙන් )

📡IIT නිල යූටියුබ් (YouTube) චැනලය, IIT නිල ෆේස්බුක් (Facebook) පිටුව සහ IIT නිල සූම් (ZOOM) ගිණුම හරහා සජීවීව බලාපොරොත්තු වන්න.
➥ මෙම දේශනාමාලාවට අදාළ යාවත්කාලීන තොරතුරු ලබාදෙන
වට්ස්ඇප් සමූහයට (WhatsApp group) පහත සබැඳිය හරහා සම්බන්ධ විය හැක. 🖇: https://chat.whatsapp.com/Hp0EfWI6COn6TtI8exIKh5

🎦 ZOOM හරහා ධර්ම දේශනාවට සම්බන්ධ වීමට සබැඳිය;
https://tinyurl.com/56h3xd7b
🆔 Meeting ID : 526 900 5415
🔑 Passcode : dhamma

➨ අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයෙහි,
👥 නිල ෆේස්බුක් පිටුව (සිංහල) 🖇:
https://www.facebook.com/InstituteOfTheravada/

🖥 නිල යූටියුබ් නාලිකාව (සිංහල)🖇:
https://youtube.com/c/IITInternationalInstituteofTheravada

☸ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!

(උපුටා ගැනීම IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම්

Online රාත්‍රී භාවනා පංතිය

භාවනා | අන්තර්ජාල මාධ්ය

20 කණ්ඩායම පියවරෙන් පියවර භාවනාව දියුණු කරගැනීමට (2025 මැයි මාසයේ 01 දින සිට සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 10.00 ට ශ්‍රී ලංකා වේලාවෙන් ) ...

Read More

පින්කම්

සංඝාවාසය වයරින් කිරීම | අනුරාධපුර

ඉදිකිරීම් | අනුරාධපුරය

"ලෝලුවැට සදහම් අරණ" - " සංසාවාසය" ආලෝක කිරීම අනුරාධපුරය, පූජා භූමියට, ආසන්නව ලෝලුගස්වැව ප්‍රදේශයේ, ඉදිකිරීම් කටයුතු කරගෙන යන,"ලෝලුවැව සදහම් අරණ" -...

Read More

පින්කම්

English Dhamma Talks - Havelock Town

ධර්මදාන | කොළඹ

A step-by-step, practical guide to achieve the ultimate bliss of Nibbāna. Free Entry & Open to All These "English Dhamma Talks" are held every Sunda...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.