PL000804
අනුරාධපුරය | ධර්මදාන
පර්යාප්තිධර ලෝකෝත්තර බුද්ධ ශාසනය බොහෝ දෙනාගේ සිත්තුළ පිහිටුවමින් කටයුතු කරන්නට යෙදෙන උතුම් බුදුගුණ වර්ණනා ධර්ම දේශනාව අති පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ ගෞරවනීය වැඩමවීමෙන් උතුම් වූ ස්වර්ණමාලී මහා සෑ මළුවේදී....
2027 ජනවාරි 22 දුරුතු පුන් පොහෝ දින සවස 4.30 සිට මල් පූජාව සුවඳ දුම් පූජාව අෂ්ටාපාන පූජාව පින්වත් ඔබට ගෞරවනීය ආරාධනා....
"පින් කරමු එක සිතින් මිය නොයමු හිස් අතින්" සජීවී විකාශය - face book page
විමසීම් - 074 2296176 - චතුර 076 1907141 - දිලීප් +821072702992 - දිනේෂ්
(උපුටා ගැනීම පින්කරමු එකසිතින් මියනොයමු හිස්අතින් Facebook පිටුවෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම්
කඨින පින්කම් | පැලවත්ත
කඨින චීවර පූජාව හා ආදී කර්තෘන්ගේ ගුණානුස්මරණ පින්කම - 2026 ශ්‍රී සුදර්ශනාරාමය - පැලවත්ත ධර්ම දේශනාවන් සහ බෝධි පූජා පිංකම් සවස 06.30ට නොවැම්බර...
Read Moreපින්කම්
ඉදිකිරීම් | අල්ගම
නිල්වලාගල භාවනා මධ්‍යස්ථානයට අවශ්‍ය තෙකලා විදුලිය සම්බන්ධ කිරීමේ පින්කමට දායක වීමට ඔබටත් අවකාශය සැලසී ඇත... ඔබ සියලු දෙනාගේ සහයෝගයෙන් ගොඩනැගෙන නිල...
Read Moreපින්කම්
ධර්මදාන | ගොතටුව
චන්දන විහාරයෙදී (ගොතටුව බෝගහ හන්දිය පාර) පැවැත්වෙන ධර්ම දේශනා මාලාව ඔක්තෝම්බර් 04 පූජ්‍යපාද වෙහෙරකැලේ සද්දාලංකාර ස්වාමීන් වහන්සේ ඔක්තෝම්බර් 11...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.