PL000764
පැලවත්ත | කඨින පින්කම්
කඨින චීවර පූජාව හා ආදී කර්තෘන්ගේ ගුණානුස්මරණ පින්කම - 2026 ශ්‍රී සුදර්ශනාරාමය - පැලවත්ත
ධර්ම දේශනාවන් සහ බෝධි පූජා පිංකම් සවස 06.30ට
නොවැම්බර් 04 ධර්ම දේශනය - ආචාර්ය පූජ්‍ය අලුත්ගම ධම්මපාල හිමි,
නොවැම්බර් 05 ධර්ම දේශනය - රත්නපුර මහදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය හඟරංගල සුමේධ හිමි,
නොවැම්බර් 06 ධර්ම දේශනය - ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය විල්ගමුවේ පියනන්ද හිමි, කඨින පෙරහැර
නොවැම්බර් 06 වන දින සවස ගල්කඩුවෙන් ආරම්භ වේ, කඨින චීවර පූජාව නොවැම්බර් 07 වන දින දහවල් පැවැත්වේ, පින්වත් ඔබ සැමට බැති සිතින් ආරාධනා...
Map location - https://maps.app.goo.gl/JG5jjut5tUDCVRiY9
(උපුටා ගැනීම *៚බෝසත් විශ්මකර්ම• ❂❂ •Bosath Vishmakarma━࿐* Facebook සමුහයෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම්
ධර්මදාන | පැල්මඩුල්ල
2026 නොවැම්බර් 17 වන දින පස්වරු 6.00 සිට ගන්කන්ද මධ්‍ය විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන...
Read Moreපින්කම්
ධර්මදාන | ගිරිබාව
2026.11.06 වන දින ගිරිබාව සීලසුව හේරත් භික්ෂු ගිලන් අරණ පිංබිමේ දී ☺️🙏❤️" පින්වත් ඔබ සැමට ආරාධනා ☺️🙏 සවස 06.00 සිට Map location - https://ma...
Read Moreපින්කම්
කඨින පින්කම් | කුරුවිට
ආනන්දබෝධි විහාරස්ථාන කඨින පින්කම 2026 නොවැම්බර් මස 15 වන දින සිට 21 වන දින දක්වා කඨින චීවර පූජා පින්කමට සමගාමීව කරනු ලබන පින්කම් මාලාව නොවැම්බර...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.