PL000796
පැල්මඩුල්ල | ධර්මදාන
2026 නොවැම්බර් 17 වන දින පස්වරු 6.00 සිට ගන්කන්ද මධ්‍ය විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන විශේෂ පට්ඨාන ධර්ම දේශනාව.
ධර්ම කරුණු පැහැදිලිව සටහන් කරගැනීම සඳහා පැමිණෙන විට පොතක් සහ පෑනක් රැගෙන එන්න
Map location - https://maps.app.goo.gl/674vozCKhf2E5Y5d9
(උපුටා ගැනීම pattanasurakshajathika.lk වෙබ් පිටුවෙනි)
අදාල මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම්
ආමිසදාන | මැදවච්චිය
තෙරුවන් සරණයි ! පින්වත් ඔබට.. මැදවච්චිය, ඇටඹගස්කඩ, ඇටවීරගොල්ලෑව කියන ගම කෙලවර තමයි ආරණ්‍යය පිහිටා තිබෙන්නේ. මේ පහත සඳහන් වෙන්නෙ ආරණ්‍යයේ LOCATION...
Read Moreපින්කම්
ධර්මදාන | කොළඹ
A step-by-step, practical guide to achieve the ultimate bliss of Nibbāna. Free Entry & Open to All These "English Dhamma Talks" are held every Sunda...
Read Moreපින්කම්
ඉදිකිරීම් | අනුරාධපුරය
අනුරාධපුරය පලුගස්වැව පෙරිමියන්කුලම නිබ්බාණ වන සේණාසනයේ මීට වසර දෙකකට ඉහත දී ආරම්භ කල පිවිසිමේ සම්බුද්ධ මන්දිරය ටික ටික ගොඩ නැගෙන අයුරු..උදව්,උපකාර කල...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.