PL000748
ගොතටුව | ධර්මදාන
චන්දන විහාරයෙදී (ගොතටුව බෝගහ හන්දිය පාර) පැවැත්වෙන ධර්ම දේශනා මාලාව
ඔක්තෝම්බර් 04 පූජ්‍යපාද වෙහෙරකැලේ සද්දාලංකාර ස්වාමීන් වහන්සේ
ඔක්තෝම්බර් 11 පූජ්‍යපාද උඩුදොම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ
ඔක්තෝම්බර් 18 පූජ්‍යපාද ගල්ලැල්ලේ පඤ්ඤාසාගර ස්වාමීන් වහන්සේ
ඔක්තෝම්බර් 25 මහා පිරිත් දේශනාව සවස 7.00 සිට
ඔක්තෝම්බර් 26 කඨින චීවර පූජාව හා සංඝගත දානය උදේ 6.30
නොවැම්බර් 01 පූජ්‍යපාද මොරාවත්තේ සුබෝධි ස්වාමීන් වහන්සේ
නොවැම්බර් 08 පූජ්‍යපාද නාගොඩ සද්ධා ලෝක ස්වාමීන් වහන්සේ
නොවැම්බර් 15 පූජ්‍යපාද කන්දෙගෙදර සෝභිත ස්වාමීන් වහන්සේ
නොවැම්බර් 22 පූජ්‍යපාද හල්මිල්ලෑකුලමේ සුජාතඥාන ස්වාමීන් වහන්සේ
නොවැම්බර් 29 පූජ්‍යපාද විලච්චියේ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ
දෙසැම්බර් 06 පූජ්‍යපාද මැඩවිල ධම්මිකජිනවංශ ස්වාමීන් වහන්සේ
දෙසැම්බර් 13 පූජ්‍යපාද ඉඳුරුවේහේනේ ධම්මදේව ස්වාමීන් වහන්සේ
දෙසැම්බර් 20 පූජ්‍යපාද පැලැන්ටියේ විජිතධම්ම ස්වාමීන් වහන්සේ
දෙසැම්බර් 27 පූජ්‍යපාද තලපත්කන්දේ සිරිනන්ද ස්වාමීන් වහන්සේ
පසුගිය දේශනාවන් සහ ඉදිරියේදී පැවැත්වෙන දේශනාවන් නැරඹීම සඳහා CHANDANA VIHARAYA YOUTUBE පිටුව වෙත පිවිසෙන්න මෙම උතුම් පින්කම් සඳහා සුදුවතින් සැරසී බැති සිතින් පැමිණෙන්න 2027 වර්ෂය සඳහා ධර්ම දේශනා දායකත්වය ලබාගෙන උතුම් දානයේ කොටස්කරුවෙකු වන්න.
විමසීම් +94112794300
Map location - https://maps.app.goo.gl/fbZ1M911vCfnYXoXA
(උපුටා ගැනීම *៚බෝසත් විශ්මකර්ම• ❂❂ •Bosath Vishmakarma━࿐* Facebook සමුහයෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම්
ඉදිකිරීම් | මිහින්තලේ
සිල් ගුණ දම් දියුණු කරන පින්වත් ස්වාමීන් වහන්සේලාට අනුරාධපුර සිද්ධස්ථාන මිහින්තලේ සිද්ධස්ථාන වැඳපුදා ගනිමින් භාවනායෝගිව ඉතා පහසුවෙන් වැඩ වාසය කිරීම ප...
Read Moreපින්කම්
ධර්මදාන | කොළඹ
A step-by-step, practical guide to achieve the ultimate bliss of Nibbāna. Free Entry & Open to All These "English Dhamma Talks" are held every Sunda...
Read Moreපින්කම්
ආමිසදාන | පන්නිපිටිය
බුදු සසුනට තම කුසින් වැදූ දරුවන් පූජා කල මව්වරුන් ජීවිතයේ සැදෑසමය තුළ අසරණව සිටීනම් එවන් බුදු පුත් මව්වරුන් දිවි ඇති තෙක් රැකබලා ගැනීම පිණිසත්, වයෝවෘ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.