PL000810
දඹදෙණිය | ධර්මදාන
දඹදෙණිය බුද්ධශ්‍රාවක ත්‍රිපිටක ධර්ම පීඨයේ වාර්ෂික කඨින පින්කම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ ධර්ම දේශනා
• දේශකයාණන් වහන්සේ: කම්මට්ඨානාචාර්ය, විනයාචාර්ය, විද්‍යාජෝති, පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ.
• දිනය සහ වේලාව: නොවැම්බර් මස 16 වන දින සවස 7.00 ට.
• විමසීම්: බුද්ධශ්‍රාවක ත්‍රිපිටක ධර්ම පීඨය, දඹදෙණිය | දුරකථන: 076 288 1107, 071 436 5631.
Map location - https://maps.app.goo.gl/Tr7MwiRfQyJ462mY9
(උපුටා ගැනීම වෙනස් කරන ලෝකයක් Facebook පිටුවෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම්
ධර්මදාන | පල්ලෙකැලේ
කඨින මහෝත්සවය වෙනුවෙන් පවත්වනු ලබන ධර්ම දේශනා මාලාවේ අති පූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන පට්ඨාන ධර්ම දේශනය 2026 ...
Read Moreපින්කම්
ඉදිකිරීම් | අනුරාධපුරය
අනුරාධපුරය පලුගස්වැව පෙරිමියන්කුලම නිබ්බාණ වන සේණාසනයේ මීට වසර දෙකකට ඉහත දී ආරම්භ කල පිවිසිමේ සම්බුද්ධ මන්දිරය ටික ටික ගොඩ නැගෙන අයුරු..උදව්,උපකාර කල...
Read Moreපින්කම්
කඨින පින්කම් | මොරටුව
කඨින චීවර පූජා මහා පින්කම 2026 - ශ්‍රී ගුණවර්ධනාරාම මහා විහාරය මොරටුව නොවැම්බර් මස 6 වන දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව නොවැම්බර් මස 7...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.