PL000795
මතුගම | ධර්මදාන
කඨින පින්කම් මාලාවට සමගාමීව පැවැත්වෙන ධර්ම දේශනා පින්කම් මාලාව පාන්තිය ශ්‍රී මහා මංගල විහාරස්ථානයේ දී පැවැත්වේ.
නොවැ 09 සවස 4.00 සුමධුර ධර්ම දේශනය පූජ්‍ය නිග්‍රෝධ පඤ්ඤාලංකාර හිමි,
නොවැ 10 සවස 4.00 සුමධුර ධර්ම දේශනය ප්‍රවචනෝදය ආචාර්ය කුකුල්පනේ සුදස්සී හිමි,
නොවැ 11 සවස 4.00 කාව්‍යමය ධර්ම දේශනය කාව්‍ය විශාරද මස්කැන්නෙහි විජිත හිමි,
නොවැ 12 සවස 4.00 සුමධුර ධර්ම දේශනය පූජ්‍යපාද රදාවඩුන්නේ ඥානවිමල හිමි,
නොවැ 13 සවස 6.00 සුමධුර ධර්ම දේශනය පූජ්‍යපාද නැවිගල්ල්ලේ චන්දාලෝක හිමි,
නොවැ 14 සවස 4.00 සුමධුර ධර්ම දේශනය පූජ්‍යපාද මාගුරේ සුමේධ හිමි,
නොවැ 15 සවස 2.00 සුමධුර ධර්ම දේශනය කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි.
සංවිධානය - විහාරස්ථ දායක සභාව සහ බෝධිවර්ධන කුලඟන සමිතිය.
Map location - https://maps.app.goo.gl/1uZybdwQQwze9Y3y7
(උපුටා ගැනීම pattanasurakshajathika.lk වෙබ් පිටුවෙනි)
අදාල මාධ්ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම්
කඨින පින්කම් | රඹුක්කන
2026 වර්ෂයේ රඹුක්කන දළුගල්ල ශ්‍රී බෝධිරාජාරාම මහා විහාරස්ථානයේ උතුම් කඨින චීවර පූජා මහා පින්කම නොවැම්බර් මස 13 වන දින සවස 4.00 ට විශේෂ සම්බුද්ධ ව...
Read Moreපින්කම්
ධර්මදාන | අන්තර්ජාල මාධ්ය
✺ ඛුද්දක නිකාය දේශනා මාලාව (IIT සූත්‍ර සම්භාෂණය) 👤 පූජ්‍ය දොඩන්දූවේ ඕභාස ස්වාමීන්වහන්සේ ගේ මෙහෙයවීමෙන්, 🗓 2024 දෙසැම්බර් 12 වන බ්‍රහස්පති...
Read Moreපින්කම්
කඨින පින්කම් | මොරටුව
කඨින චීවර පූජා මහා පින්කම 2026 - ශ්‍රී ගුණවර්ධනාරාම මහා විහාරය මොරටුව නොවැම්බර් මස 6 වන දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව නොවැම්බර් මස 7...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.