ශරීර ඉන්ද්‍රියන් දන්දීම | ගාල්ල
හිසකෙස් දන්දීමේ මහා පුණ්‍යකර්මය Donation Guidelines: ඔබ හිසකෙස් ලබා දීමට කැමතිනම්වයස ගැටලුවක් නැත නිරෝගී හිසකෙස් තිබිය යුතුයඅවම වශයෙන් හිසකෙස් අ...
Read Moreකඨින පින්කම් | බොරලැස්ගමුව
විජය ශ්‍රී ගෞතම මහා විහාරයේ අසිරිමත් කඨින පුණ්‍ය මහෝත්සවය සිදු කෙරෙන වගයි. ඔක්තෝම්බර් 29 දින ප.ව. 4.45 ට සුමධුර ධර්ම දේශනාව මිරිස්සේ ධම්මික නායක ...
Read Moreධර්මදාන | පල්ලෙකැලේ
කඨින මහෝත්සවය වෙනුවෙන් පවත්වනු ලබන ධර්ම දේශනා මාලාවේ අති පූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන පට්ඨාන ධර්ම දේශනය 2026 ...
Read Moreධර්මදාන | රන්ගල
වස්සානේ ධර්ම දේශනා මාලාවේ පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන විශේෂ පට්ඨාන ධර්ම දේශනාව 2026 නොවැම්බර් මස 29 වන ඉරිදා පස...
Read Moreධර්මදාන | ගොතටුව
චන්දන විහාරයෙදී (ගොතටුව බෝගහ හන්දිය පාර) පැවැත්වෙන ධර්ම දේශනා මාලාව ඔක්තෝම්බර් 04 පූජ්‍යපාද වෙහෙරකැලේ සද්දාලංකාර ස්වාමීන් වහන්සේ ඔක්තෝම්බර් 11...
Read Moreධර්මදාන | අනුරාධපුරය
පර්යාප්තිධර ලෝකෝත්තර බුද්ධ ශාසනය බොහෝ දෙනාගේ සිත්තුළ පිහිටුවමින් කටයුතු කරන්නට යෙදෙන උතුම් බුදුගුණ වර්ණනා ධර්ම දේශනාව අති පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්...
Read Moreධර්මදාන | අනුරාධපුරය
අභිධම් පිටකයේ රසය විදිනු වස් සැදැහෙන් රොද බඳින බොදු ජන හද සනසා 🙏🙏🙏 පට්ඨාන ප්‍රකරණයේ සූවිසි ප්‍රත්‍යයන්ම ✅ එකිනෙක ගලපමින් සසඳමින් සිදු කරන මහා...
Read Moreභාවනා | අතුරුගිරිය
භාවනාව යනු සිත පාලනය කිරීමද? සිතේ ස්වභාවය හඳුනා ගැනීමද? සති භාවනා පුහුණුව බාල මහළු සෑම දෙනාට සැම ඉරිදා දිනකම පෙ.ව 8.00 සිට අතුරුගිරිය ශ්‍රී ...
Read Moreධර්මදාන | අන්තර්ජාල මාධ්ය
අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය මගින් ඔබවෙත ගෙන එනු ලබන දේශනා මාලාවන් පිළිබඳ විස්තර පහත දැක්වේ. තවදුරටත් මෙම දේශනා මාලාවන් පිළිබද විස්තර දැනගැනීමට,ඒ ඒ...
Read Morepinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පිහිට උපකාර
ඔබ සතු දෙයක් තව කෙනෙක්ට දෙනවානම් එක වටිනා කෙනේක්ටම දෙන්න නැති කෙනෙක්ට දෙන්න 🙏😪 මෙ දෙමාපියන්ගේ අහිමි විශේෂ අවශ්‍යතා දරුවන් නොමිලේ බලා ගන්න කිරිඳිව...
Read Moreපිහිට උපකාර
............ප්ලීස් වැදල ඉල්ලන්නම් 🙏 හැකිනම් උදවු කරන්න ............ ශෙයර් කරලා හරි පුලුවන් කෙනෙක්ගෙ නෙත ගැටෙන්න උදව් කරන්න ...... සියලු විස්ත...
Read Moreපිහිට උපකාර
තුම්බෝවිල පිළියන්දල පදිංචි දෙදරු පියෙකුට A+ A- O+ O- වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍යව ඇත. පරිත්‍යාගශීලීයෙකු වේ නම් අමතන්න 071 634 9742 ශල්...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.