දෙදරු පියකුගේ සැත්කම වෙනුවෙන් කරණු ලබන ඉල්ලීමක් | පිළියන්දල

PL000357

පිළියන්දල | ඖෂධ /වෛද්‍ය උපකාර

තුම්බෝවිල පිළියන්දල පදිංචි දෙදරු පියෙකුට A+ A- O+ O- වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍යව ඇත.
පරිත්‍යාගශීලීයෙකු වේ නම් අමතන්න 071 634 9742

ශල්‍යකර්මය සඳහා ඔබේ වටිනා පරිත්‍යාගයන්ද පහත ගිණුම් අංකයට බැර කළ හැක

ගිණුම් අංක - 100 71 03 59 963
එස්. එස්. කලුකපුගේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, පිළියන්දල ශාඛාව

(උපුටා ගැනීම helping srilanka children 𝚗𝚎𝚐𝚘𝚖𝚋𝚘 Facebook සමුහයෙනි)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පිහිට උපකාර

දියණියගේ ඖෂධ සදහා දෙමාපියන් විසින් කරණු ලබන ආයාචනයක් |...

ඖෂධ /වෛද්‍ය උපකාර | ගාල්ල

කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගෙයි මනුෂ්‍ය ජීවිතයක් ලැබීම ගොඩක් අසීරු කාර්යයකි එහෙම ලබන ජීවිතයෙන් පව් කරනවද පිං කරනවද යන්න තීරණය අප සතුයි ...

Read More

පිහිට උපකාර

ආබාධිත මෝටර් සයිකලයක් සාදාගැනීම වෙනුවෙන් කරන ඉල්ලීමක් ...

අනෙකුත් ආධාර / උපකාර | මොණරාගල

උදව්වක් කරන්න පිං සෙයා කර සහයෝගයක් දෙන්න 🙏 අවස්ෂ අයකුට ලෙඩේ තොරතුරු වද්‍යාය වාර්තා තොරතුරු ඉදිරිපත් කරන්නම්. ඒ වගේම වීඩියෝ කෝල් එකක් හරි අරන් ...

Read More

පිහිට උපකාර

ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු උදෙසා දා...

ඉදිකිරීම්. | කඩුවෙල

ශ්‍රද්ධා රූපවාහිනී මාධ්‍ය මෙහෙවරට සවියක් වීමට කැමති නම් ඒ වෙනුවෙන් ඔබටත් හැකි පමණකින් දායකත්වය ලබා දිය හැකිය.🙏 ඒ වෙනුවෙන් ඔබගේ දායකත්ව මුදල් පහත ගි...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.