අභයගිරි මහා සෑ පට්ඨානාභිවන්දනා - 2027.01.23 | අනුරාධපුරය

PL000609

අනුරාධපුරය | ධර්මදාන

අභිධම් පිටකයේ රසය විදිනු වස් සැදැහෙන් රොද බඳින බොදු ජන හද සනසා
🙏🙏🙏 පට්ඨාන ප්‍රකරණයේ සූවිසි ප්‍රත්‍යයන්ම ✅

එකිනෙක ගලපමින් සසඳමින් සිදු කරන මහා සඳහම් දෙසුම් රාත්‍රි ය..

👉🪷අභයගිරි මහා සෑ පට්ඨානාභිවන්දනා🪷👈

2027 ක් වූ දුරුතු මස(ජනවාරි) 23 වැනිදා

📌️ඓතිහාසික අභයගිරිසක් සෑ මලුවේදී..🙏🙏

සවස 03 සිට පසුදා පහන් වන තෙක්..
🪷පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන හිමිපාණන්ගේ.🪷.සුමධුර ගැඹුරු ස්වරයෙන්
පට්ඨාන විවරණය අසන්නට..

ඒ මහා අසදෘශ ආමිස පූජාවනට එක්වන්නට...
ඔබටත් බැතිබර ආරාධනා...!!!


(උපුටා ගැනීම පට්ඨානය Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම්

වියළි සළාක දානයක් පූජා කිරීම -සේරුනුවර

ආමිසදාන | සේරුනුවර

සේරුවිල මැතිවරණ කොට්ඨාසයේ දෙහිවත්ත සිරිවඩ්ඩන රජමහා විහාරයේනේවාසික වැඩ ස්වාමීන් වහන්සේලාදවල් දානය පිළියෙල කර ගන්න යෙදුනේ.විහාරස්ථානයේ තිබුණු අඹ ගසකින්...

Read More

පින්කම්

දානමය දායකත්වය - සුව මවු අරණ | පන්නිපිටිය

ආමිසදාන | පන්නිපිටිය

බුදු සසුනට තම කුසින් වැදූ දරුවන් පූජා කල මව්වරුන් ජීවිතයේ සැදෑසමය තුළ අසරණව සිටීනම් එවන් බුදු පුත් මව්වරුන් දිවි ඇති තෙක් රැකබලා ගැනීම පිණිසත්, වයෝවෘ...

Read More

පින්කම්

සංඝාවාසය වයරින් කිරීම | අනුරාධපුර

ඉදිකිරීම් | අනුරාධපුරය

"ලෝලුවැට සදහම් අරණ" - " සංසාවාසය" ආලෝක කිරීම අනුරාධපුරය, පූජා භූමියට, ආසන්නව ලෝලුගස්වැව ප්‍රදේශයේ, ඉදිකිරීම් කටයුතු කරගෙන යන,"ලෝලුවැව සදහම් අරණ" -...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.