කඨින පුණ්‍ය මහෝත්සවය - විජය ශ්‍රී ගෞතම මහා විහාරය | බොරලැස්ගමුව

PL000786

බොරලැස්ගමුව | කඨින පින්කම්

විජය ශ්‍රී ගෞතම මහා විහාරයේ අසිරිමත් කඨින පුණ්‍ය මහෝත්සවය සිදු කෙරෙන වගයි.

ඔක්තෝම්බර් 29 දින ප.ව. 4.45 ට සුමධුර ධර්ම දේශනාව මිරිස්සේ ධම්මික නායක ස්වාමින් වහන්සේ

නොවැම්බර් 12 දින උතුම් කඨින චීවරය මැසීම හා පඬු පෙවීම උදෑසන 9.32 ට වත්තේගෙදර පියල් මහත්මයාගේ (අතර මුදලිගේ) නිවසේ දී

නොවැම්බර් 19 පෙ.ව 9.02 ට යෙදෙන සුබ නැකතින් අඩි 30 කට ආසන්න උතුම් හිටි පිළිම වහන්සේ, රන් වැට, අටවිසි බුදු කුටි කිහිපයක්, එළිමහන් විවෘත ධර්ම මණ්ඩපය විවෘත කෙරේ.

නොවැම්බර් 19 දින උදෑසන 10.02 කුල දරුවන් කිහිප දෙනෙක් සසුන් ගත කෙරේ.

නොවැම්බර් 19 දින මහා පිරිත් දේශනාව රාත්‍රී 8.30 සිට සිදු කෙරේ.

නොවැම්බර් 20 දින අළුයම 02.00 ට කඨින චීවරය රැගත් පෙරහැර වත්තේගෙදර සුරම්‍ය මාවතේ (අතර මුදලිගේ) නිවසේ සිට ආරම්භවේ.

නොවැම්බර් 20 දින උදේ 6.30 ට උතුම් කඨින සංඝගත මහා දානමය පින්කම.

නොවැම්බර් 20 දින සවස 4.45 ට කඨිනානිශංස ධර්ම දේශනාව සිදු කෙරේ

නොවැම්බර් 21 දින සවස 05.00 ට උතුම් පට්ඨාන ධර්ම දේශනාව සිදු කෙරේ.

නොවැම්බර් 22 දින සවස 4.00 ට භාවනා වැඩසටහන සිදු කෙරේ

නොවැම්බර් 22 සවස 05.00 ට අටවිසි සම්බුදු පූජාව සිදු කෙරේ.

නොවැම්බර් 24 දින විදේශගත ස්වාමින් වහන්සේලා වැඩම කරවා කෙරෙන අසිරිමත් පෝහෝය සීල වැඩ සටහන උදේ 6.30 සිට සිදු කෙරේ

රන් වැට / අටවිසි බුදු කුටි වෙනුවෙන් දායක වීමට කැමති නම් විහාරාධිපති බදුල්ලේ විජයතිලක නායක ස්වාමින් වහන්සේට කතා කරන්න : 0761 612 314 පින්කම් සංවිධානය : විජය ශ්‍රී ගෞතම මහා විහාරයේ සතර පේරුවේ දායක පින්වතුන් සහ කඨින පුණ්‍ය මහා පින්කමේ පූර්ණ දායකත්වය ජයන්තා වරකාගොඩ ප්‍රනාන්දු මැතිණිය ඇතුළු පවුලේ සැම ඔබ සැමට ආරාධනා..!

(උපුටා ගැනීම සසුන වෙනුවෙන් අපි Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම්

නිල්වලාගල භාවනා මධ්‍යස්ථානයට තෙකලා විදුලිය සැපයීම | අල්ගම

ඉදිකිරීම් | අල්ගම

නිල්වලාගල භාවනා මධ්‍යස්ථානයට අවශ්‍ය තෙකලා විදුලිය සම්බන්ධ කිරීමේ පින්කමට දායක වීමට ඔබටත් අවකාශය සැලසී ඇත... ඔබ සියලු දෙනාගේ සහයෝගයෙන් ගොඩනැගෙන නිල...

Read More

පින්කම්

Online රාත්‍රී භාවනා පංතිය

භාවනා | අන්තර්ජාල මාධ්ය

20 කණ්ඩායම පියවරෙන් පියවර භාවනාව දියුණු කරගැනීමට (2025 මැයි මාසයේ 01 දින සිට සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 10.00 ට ශ්‍රී ලංකා වේලාවෙන් ) ...

Read More

පින්කම්

කඨින පිංකම - 2026.11.08 සිට14 | මහරගම (නාවින්න)

කඨින පින්කම් | මහරගම

කඨින චීවර පුණ්‍ය මහෝත්සවය මහරගම, නාවින්න, රජමහා විහාරස්ථානයෙහි වාර්ෂිකව පවත්වනු ලබන වස්සාන මහා පින්කම් මාලාව 2026 නොවැම්බර් 14 වැනි සෙනසුරාදා දිනට පහ...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.