PL000797
පලාපත්වල | ධර්මදාන
2026 නොවැම්බර් 21 වන දින පස්වරු 04.00 සිට පලාපත්වල, සාප්පුවත්ත ප්‍රදීපාරාම කන්දේ විහාරයේදී පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන පට්ඨානාභිවන්දනා ධර්ම දේශනාව. පට්ඨාන වන්දනා පුස්තකය ඔබ සතුව ඇත්නම් එය රැගෙන ඒමට කාරුණික වන්න
Map location - https://maps.app.goo.gl/pwM2mwdYFza3FrG78
(උපුටා ගැනීම pattanasurakshajathika.lk වෙබ් පිටුවෙනි)
අදාල මාධ්ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම්
ඉදිකිරීම් | පාලුකඩවල
බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම් කරමින් පිංවත් ඔබටත් පුලුවන් ආකරයට දායක වෙන්න. දිස්ත්‍රික්කය - කුරුණෑගල ප්‍ර...
Read Moreපින්කම්
කඨින පින්කම් | වැලිඔය
මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රදේශයේ සපුමල්තැන්න ග්‍රාමයේ දී පිංවත් පූජ්‍යපාද බදුරලියේ ඛේමධම්ම ස්වාමින්වහන්සේගේ අවවාද අනුශාසනා මද්‍යයේ දායක පිංවතු...
Read Moreපින්කම්
භාවනා | අන්තර්ජාල මාධ්ය
20 කණ්ඩායම පියවරෙන් පියවර භාවනාව දියුණු කරගැනීමට (2025 මැයි මාසයේ 01 දින සිට සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 10.00 ට ශ්‍රී ලංකා වේලාවෙන් ) ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.