PL000763
වැලිඔය | කඨින පින්කම්
මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රදේශයේ සපුමල්තැන්න ග්‍රාමයේ දී පිංවත් පූජ්‍යපාද බදුරලියේ ඛේමධම්ම ස්වාමින්වහන්සේගේ අවවාද අනුශාසනා මද්‍යයේ දායක පිංවතුන්ගේ ඇප කැප වීමෙන් 2016.11.08 වන දින අරම්භ කරන්නට යෙදුනු සපුමල්තැන්න ආරණ්‍යය සේනාසන පිංබිමට දස වසක් පිරීම සහ මෙවර කඨින පුණ්‍යමහෝස්වය සියැසින් දැක බලා ඔබගේ ජීවිතය පිනෙන් පුරවා ගන්නට සුපිංවත් ඔබටත් ඇරයුම්......
Map Location - https://maps.app.goo.gl/67N9YYzZwq6231CFA
(උපුටා ගැනීම *៚බෝසත් විශ්මකර්ම• ❂❂ •Bosath Vishmakarma━࿐* Facebook සමුහයෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම්
කඨින පින්කම් | ත්රිකුණාමලය
දිවුල්වැව රජමහා විහාරස්ථානයේ (විලන්කුලම, ත්‍රිකුණාමලය) පැවැත්වෙන 2026 වර්ෂයේ අසිරිමත් කඨින චීවර පුණ්‍ය මහෝත්සවය වැඩසටහන් පෙළගැස්ම මෙසේය: • නොවැම්...
Read Moreපින්කම්
කඨින පින්කම් | යක්කලමුල්ල
කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය-2026 හිරියමල්කුඹුර ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානය නොවැ: 14 අටවිසි බෝධි පූජාව ප.ව. 6.00 සිට නොවැ: 15 බෝධි පූ...
Read Moreපින්කම්
ධර්මදාන | යාගොඩමුල්ල
පූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන අති ගම්භීර පට්ඨානාභිවන්දනා ධර්ම දේශනාව යාගොඩමුල්ල ශ්‍රී ශෛලබිම්බාරාම සිරි සද්ධා...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.