කඨින පිංකම - 2026.11.18 සිට 20 දක්වා | ත්‍රිකුණාමලය

PL000811

ත්රිකුණාමලය | කඨින පින්කම්

දිවුල්වැව රජමහා විහාරස්ථානයේ (විලන්කුලම, ත්‍රිකුණාමලය) පැවැත්වෙන 2026 වර්ෂයේ අසිරිමත් කඨින චීවර පුණ්‍ය මහෝත්සවය

වැඩසටහන් පෙළගැස්ම මෙසේය:
• නොවැම්බර් 18:
• ආශිර්වාදාත්මක බෝධි පූජාව.
• මෙහෙයවීම: පූජ්‍ය ත්‍රිකුණාමලයේ ධම්ම කිත්ති හිමි.
• නොවැම්බර් 19:
• උතුම් සුවිශේෂී ධර්ම දේශනාව.
• දේශකයාණන් වහන්සේ: ශ්‍රී බෝධිරාජාරාම විහාරය සහ ඓතිහාසික දිවුල්වැව රජමහා විහාරයේ විහාරාධිපති, පූජ්‍යපාද අලුත්ඔය සද්ධා තිස්ස නාහිමි.
• නොවැම්බර් 20 :
• සුමධුර කඨින කාව්‍යමය ධර්ම දේශනාව.
• දේශකයාණන් වහන්සේ: පුස්සැල්ලෑවේ ශ්‍රී මන්තින්දාරාම විහාරවාසී, සද්ධර්ම කීර්ති ශ්‍රී කාව්‍ය විශාරද, ශාස්ත්‍රවේදී, පූජ්‍ය වලගම්භාපුර විමලවංශ හිමි.
• විශේෂ වැඩසටහන: නොවැම්බර් 20 වන දින රාත්‍රියේ චීවරය රැගත් පෙරහැර වීදි සංචාරය කිරීම.
• නොවැම්බර් 21 (උදෑසන):
• චීවරය කඨින චීවරය ලෙස සඟසතු කරමින් පූජා කොට තිස් නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාව පූජා කිරීම.

Map location - https://maps.app.goo.gl/fRdrk9PgxeZEYFxf9

(උපුටා ගැනීම Trinco 1st Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම්

පට්ඨානාභිවන්දනා ධර්ම දේශනාව - 2026.11.21 | පලාපත්වල (ම...

ධර්මදාන | පලාපත්වල

2026 නොවැම්බර් 21 වන දින පස්වරු 04.00 සිට පලාපත්වල, සාප්පුවත්ත ප්‍රදීපාරාම කන්දේ විහාරයේදී පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ විසින් පවත්...

Read More

පින්කම්

ශරීර අවයව දන්දීම

ශරීර ඉන්ද්‍රියන් දන්දීම | නුගේගොඩ

අවයව දන්දීම Life is a gift ORGAN DONATION AND TRANSPLANTATION FOUNDATION- ODTF Contact Us 0770 344344 Tel. +94 (770) 344 344 Monday through ...

Read More

පින්කම්

කඨින පිංකම - 2026.11.14 සිට 17 දක්වා | යක්කලමුල්ල (හි...

කඨින පින්කම් | යක්කලමුල්ල

කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය-2026 හිරියමල්කුඹුර ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානය නොවැ: 14 අටවිසි බෝධි පූජාව ප.ව. 6.00 සිට නොවැ: 15 බෝධි පූ...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.