PL000160
මණ්ඩාවල | ඖෂධ /වෛද්‍ය උපකාර
මේ ඉන්නේ දෙදරු පියෙක් ..
කාටවත් කරදරයක් නැතිව ලස්සනට ජිවත් වෙච්ච කුරුලු කැදැල්ලක් ..
ඒත් දෛවය මහා අකාරුණික විදියට 2021 දි මේ තාත්තා පොල් ගහකින් ඇද වැටිලා තාමත් අත් දෙක හා කකුල් දෙක අප්‍රාණිකව ඇදක හෝ රෝද පුටුවක කාලය ගෙවන්නේ..
එයාට ජිවත් වෙන්නට හා අවශ්‍ය ප්‍රතිකාර සඳහා අති විශාල මුදලක් වැය වෙනවා ..ඉතින් දෙපා වාරු නති ඒ පියා වෙනුවෙන් මනුෂ්‍යත්වය දන්නා උතුම් මිනිසුමේ රුපියකින් හෝ පිහිටක් වෙන්න
වැඩි විස්තර
Whats app 0719411252
0775680168
බැංකු ගිණුම් විස්තර
191200160011465
උජිත කුමාර
මහජන බැංකුව
මල්වාන
ලිපිනය 27/3A
පුටුපාගල
මණ්ඩාවල
හැකිතක් ශෙයාර් කරමු
(උපුටා ගැනීම Manusath hadha මනුසත් හද Facebook පිටුවෙනි.)
pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පිහිට උපකාර
ආහාරපාන | පානදුර
💯😢 අපගේ වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 100ක් පමණ සිටින අතර 🍽️ එක් දාන වේලක් ලබා දීම සදහ රු.25,000/=ක මුදලක් වැය වන අතර ☕ තේ වේලක් සඳහා රු.10...
Read Moreපිහිට උපකාර
ආහාරපාන | මොරටුව
මේ ඉන්නේ කාත් කවුරුවත් නැති අසරණ බබාලා .ඔබට පුලුවන්නම් උපන්දින පාටි සහ වෙන දේවල් වලට නිකන් මුදල් වියදම් කරනවට වඩා මේ දෙමවුපියන් නැති අසරණ දරුවන් වෙනු...
Read Moreපිහිට උපකාර
අනෙකුත් ආධාර / උපකාර | කිරිඇල්ල
🙏 කාරුණික ඉල්ලීමයි 🙏 J R දනුශ්ක සමීර විමලසේන බාලිගෙවත්ත .මාටුවගල කිරිඇල්ල යන ලිපිනයේ පදිංචි මා 1991.07.18 දින උපත ලද වයස අවු 33ක් වන තරුනයෙකී. නම...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.