ඉදිකිරීම් | හොරණ
බක්කුල මහා සෑයෙහි තීන්ත ආලේප කිරීමේ කටයුතු. බක්කුල මහා සෑයෙහි චෛත්‍ය ගර්භය waterproofing කිරීම සහ කඩතොළු ප්‍රතිසංස්කරණ කොට තීන්ත ආලේප කිරීමේ කටයුතු ...
Read Morepinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
දහම් කරුණු
⭕ දස සංයෝජන 1️⃣ සක්කාය දිට්ඨි ( මමය, මගේ ය කියන හැගීම) 2️⃣ විචිකිච්චා ව ( සැකය/ බුද්ධාදී අටතැන ගැන සැකය) 3️⃣ සීලබ්බත පරාමාස (ශීල වුතවලට වහල්වී...
Read Moreපිහිට උපකාර
අසරණ වූ ඔබට අප සංවිධානය හරහා උදව් අවශ්‍ය නම් සියලු තොරතුරු සමග ග්‍රාම නිලධාරී නිදේශය සමග වායාරූප වට්ස් ඇප් කරන්න සඳුනි රුවන්තිකා උප ලේකම් 077...
Read Moreපිහිට උපකාර
ඔබ සතු දෙයක් තව කෙනෙක්ට දෙනවානම් එක වටිනා කෙනේක්ටම දෙන්න නැති කෙනෙක්ට දෙන්න 🙏😪 මෙ දෙමාපියන්ගේ අහිමි විශේෂ අවශ්‍යතා දරුවන් නොමිලේ බලා ගන්න කිරිඳිව...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.