දස සංයෝජන

PL000190

දස සංයෝජන

⭕ දස සංයෝජන

1️⃣ සක්කාය දිට්ඨි ( මමය, මගේ ය කියන හැගීම)
2️⃣ විචිකිච්චා ව ( සැකය/ බුද්ධාදී අටතැන ගැන සැකය)
3️⃣ සීලබ්බත පරාමාස (ශීල වුතවලට වහල්වීම)
4️⃣ කාම රාග (කාම / ආශාව)
5️⃣ ව්‍යාපාද (ක්‍රෝධය/ විනාශකාරී හැගීම)
6️⃣ රූප රාග (රූප ලෝක / අරූප ධ්‍යානවලට ඇති ඇල්ම)
7️⃣ අරූප රාග ( අරූප ලෝක / අරූප ධ්‍යානවල ට ඇති ඇල්ම)
8️⃣ මාන (මදය - තරුණ මදය, ආරෝග්‍ය මදය, රූප මදය ආදී වශයෙන්)
9️⃣ උද්දච්ච ( නොසන්සුන්කම)
1️⃣0️⃣ අවිජ්ජා ( නොදැනීම / ආර්‍ය සත්‍ය පිළිබඳ නොදැනීම)

🔶 සෝවන් වීමත් සමග සක්කාය දිට්ඨි , විචිකිච්චා , සීලබ්බත පරාමාස යන සංයෝජන ඉවත් වී යයි.
🔶 සකෘදාගාමී වීමත් සමග ඉතුරු සංයෝජන හතෙන් කාම රාග හා ව්‍යාපාදය (පටිඝය) යන සංයෝජන තුනී වී යයි වී යයි ( සැ.යු සකදාගාමී තත්වයේ දී කාමරාග හා පටිඝය තුනී වීමක් වීම පමණක් සිදුවේ)
🔶 අරහත් වීමත් සමග දස සංයෝජ්නයම ඉවත් වී යයි.
(උපුටා ගැනීම :- ගුරු අධ්‍යාපන පාඨමාලාව "බුදු දහම හා මනෝවිද්‍යාව " මොඩියුලය)

✍️ ලිපිය උපුටා ගැනීමකි.

(උපුටා ගැනීම Daham Maga ☸️ Facebook ගිනුමෙනි.)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

දහම් කරුණු

පින සහ නිවන | ඛුද‍්දකපාඨපාළි -නිධිකණ්ඩ සූත්‍රය

පිරිත් / සුත්‍ර

ඛුද්දකපාඨය හි නිවන පුන්‍ය විපාකයක් මගින් ලැබෙන ඵලයක් බවත් ශ්‍රාවක, පසේබුදු සහ ලොවුතුරා බුද්ධ යන තත්වයන්ට පත්වනුයේ පුණ්‍ය ශක්තිය තුලින් බවත් පෙන්වා ...

Read More

දහම් කරුණු

භාවනා පිළිබඳ දේශනා -අති පූජනීය අගුල්ගමුවේ අරියනන්ද ස්ව...

භාවනාව

නා උයන ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන කම්මට්ඨානාචාර්ය, ජාත්‍යන්තර භාවනා උපදේශක,අති පූජනීය අගුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලැබූ භාවනා පිළි...

Read More

දහම් කරුණු

සමන්ත පට්ඨානය - Android App

සමන්ත පට්ඨානය

අනන්ත නය සමන්නාගත අති ගම්භීර සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව දැන් ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය දෙකෙන්ම ජංගම දුරකතන යෙදුමක් ලෙසින් ඔබට ලබාගත හැකියි. සජ්ඣායනය ප...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.