රුවන්වැලි මහා සෑයේ දෛනිකව සම්බුද්ධ පූජාවන් සිදු කරන වේලාවන්

PL000530

බුදුගුණ

රුවන්වැලි මහා සෑයේ දෛනිකව සම්බුද්ධ පූජාවන් සිදු කරන වේලාවන්..

- උදෑසන බුද්ධ පූජාව : පෙ.ව 6.00 සිට 7.00 දක්වා

- දහවල් බුද්ධ පූජාව : පෙ.ව 10.30 සිට 11.00 දක්වා

- සවස ගිලන්පස පූජාව : ප.ව 6.00 සිට 7.00 දක්වා


දහවල් 11.00 සිට 2.00 දක්වා "විහාරය" වසා ඇත (පොහොය දින හැර)


අළුයම 5.30 සිට රාත්‍රි 10.00 දක්වා මළුව විවෘතව තිබේ


පොහොය දිනට පෙර රාත්‍රියේ මලුව විවෘතව ඇත. පොහෝ දින රාත්‍රියේ වැලි මලුව සහ සලපතළ මලුව විවෘතව තබනු ඇත.


(උපුටා ගැනීම රජරට අපි Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

දහම් කරුණු

මෙත් බුද්ධාභිවන්දනා නිල YouTube වෙබ් අඩවිය

ධර්ම දේශනා

උත්තම ධර්ම දානයේ අන්තර්ජාල අවකාශය තව තවත් පුළුල් කරනු පිණිස ආරම්භ කළ, මෙත් බුද්ධාභිවන්දනා නිල YouTube වෙබ් අඩවියේ විකාශය වන ධර්ම දේශනා මාලාවන් ශ්‍ර...

Read More

දහම් කරුණු

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය PDF සංස්කරණය

බෞද්ධ පොත්

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය PDF සංස්කරණය = ව්‍යක්ත පණ්ඩිත භික්ෂූන් වහන්සේලා විශාල නමකගේ වසර 30ක 40ක කැපවීමක් මතින් බිහිවුණු බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ මුල...

Read More

දහම් කරුණු

සිංහල ත්‍රිපිටකය සහ බෞද්ධ පොත් අන්තර්ගත Mobile apps

බෞද්ධ පොත්

සිංහල ත්‍රිපිටකය සහ අටුවාව දැන් ජංගම දුරකථනයට. * සොයාගැනීමට පවා අසීරුව පැවති අපගේ සියලු මුලාශ්‍ර ග්‍රන්ථයන් දැන් ජංගම දුරකතනයේ පවා භාවිතා කරමින් පරි...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.