භාවනා පිළිබඳ දේශනා -අති පූජනීය අගුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශිත

PL000425

භාවනාව

නා උයන ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන කම්මට්ඨානාචාර්ය, ජාත්‍යන්තර භාවනා උපදේශක,අති පූජනීය අගුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලැබූ භාවනා පිළිබඳ දේශනා පහත ලින්ක් ඔස්සේ ශ්‍රවණය කළ හැක ..
මුල සිටම ඉතාම සරලව භාවනාවන් සම්බන්ධව පැහැදිලි කර දෙමින්, සියලු ලංකාවාසීන් වෙනුවෙන් සිදු කරන විශේෂ භාවනා වැඩසටහනේ දේශනයන්. 📝✍️📞 භාවනාවන් සම්බන්ධව ඔබට තිබෙන ගැටළු, පහත අංකයට යොමු කර ස්වාමින් වහන්සේගෙන් පිළිතුරු ලබාගත හැකිය. Mr. Buddhika +94 71 496 4141
මුල සිටම ඉතාම සරල පියවර ඔස්සේ පැහැදිලි කරදෙන මේ භාවනාවන්, ලැබුණු ‌මේ විවේකයේදී ‌ගෙදර ඉදගෙනම දියුණු කරගෙන, ඒ අත්දැකීම් පෞද්ගලිකව අත්විඳගන්න. භාවනාවේ රසය, වටිනාකම හඳුනා ගැනීමට මෙය අවස්ථාවක් කරගන්න. මනසට දැනෙන සැහැල්ලුව, ඔබගේ ජීවිතය වෙනස් කරාවි. සැහැල්ලු කරාවි. ජීවිතය යනු කොතරම් වටිනා දෙයක් දැයි ඔබට අවබෝධ වේවි. අප්‍රමාදීව කටයුතු කිරීමට ඔබට සිත් පහළ වේවි. අපට මේ මුහුණ දීමට වන ව්‍යසනයන් වලට ශක්තිමත්ව මුහුණ දීමට සිත සකස් වේවි. ඒ සියලු ව්‍යසනයන්ගෙනුත්, මරණ භයෙනුත්, සංසාර භයයෙනුත් අතමිදෙන්නත්, මේ භාවනාවන් උපාකාර වේවි. ඒ ගැන විශ්වාසයෙන් යුතුව මේ භාවනා ක්‍රම අත්හදාබැලීමට උත්සහවන්තවන්න.

Link

👇👇👇👇
මුල සිටම ඉතාම සරලව භාවනාවන් සම්බන්ධව පැහැදිලි කර දෙමින්, සියලු ලංකාවාසීන් වෙනුවන් සිදුකරන විශේෂ භාවනා වැඩසටහනේ දේශනයන්
https://drive.google.com/drive/folders/1csVmm-OH7NypiaOzY1J807qPtsh54ak4?usp=sharing

👇👇👇👇
භාවනා වැඩසටහනේ දේශනා
https://drive.google.com/drive/folders/165qNmzVWRbisP6w8_ZMGFOIhurQf4n5J?usp=sharing

👇👇👇👇
Dhamma Disclosure of Retreat (English)
https://drive.google.com/drive/folders/1ctVxeb7Vo_A3mlr6cVZaVDW1bzDb6w6r?usp=sharing

(උපුටා ගැනීම දහම් මග Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

දහම් කරුණු

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය PDF සංස්කරණය

බෞද්ධ පොත්

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය PDF සංස්කරණය = ව්‍යක්ත පණ්ඩිත භික්ෂූන් වහන්සේලා විශාල නමකගේ වසර 30ක 40ක කැපවීමක් මතින් බිහිවුණු බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ මුල...

Read More

දහම් කරුණු

අති පුජනීය නා උයනේ අරියධම්ම හාමුදුරුවන් රචිත වීථි විභා...

අභිධර්මය

☸️❤වීථි විභාගය සහිත පට්ඨාන ත්‍රිරාශිය❤☸️ පොත අවශ්‍ය පින්වතුන් පහත link එකෙන් download කරගන්න.තෙරුවන්සරණයි🙏. https://drive.google.com/file/d/1p...

Read More

දහම් කරුණු

නා උයනේ අරියධම්ම නායක ස්වාමීන් වහන්සේගේ දේශනා

ධර්ම දේශනා

මහා බෝධිසත්ත්ව අපවත් වී වදාළ නා උයනේ අරියධම්ම නායක ස්වාමීන් වහන්සේගේ දේශනා 3800 කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රවණය කිරීමට Download කරගැනීමට පහත link එකෙන් ප...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)