සිංහල ත්‍රිපිටකය සහ බෞද්ධ පොත් අන්තර්ගත Mobile apps

PL000122

බෞද්ධ පොත්

සිංහල ත්‍රිපිටකය සහ අටුවාව දැන් ජංගම දුරකථනයට.
* සොයාගැනීමට පවා අසීරුව පැවති අපගේ සියලු මුලාශ්‍ර ග්‍රන්ථයන් දැන් ජංගම දුරකතනයේ පවා භාවිතා කරමින් පරිශීලනය කළ හැකි අයුරින් මෙසේ ඔනෑම අයෙකුට නොමිලේම ලබා ගත හැකි අයුරින් සකස්කර ඇත.

* Web ;
• බුද්ධ ජයන්ති (සිංහල/පාළි) ත්‍රිපිටකය සහ අටුවාව :- https://tipitaka.lk/
• ඡට්ඨ සංඝායනා ත්‍රිපිටකය සහ අනෙකුත් මුලාශ්‍ර ග්‍රන්ථ :- https://tipitaka.app/
• බෞද්ධ පොත් පුස්තකාලය :- https://tipitaka.lk/library
• සරල සිංහල ත්‍රිපිටකය :- https://pitaka.lk

* Android Apps ;
• බුද්ධ ජයන්ති (සිංහල/පාළි) ත්‍රිපිටකය සහ අටුවාව :- https://play.google.com/store/apps/details?id=lk.tipitaka.main&pcampaignid=web_share
• ඡට්ඨ සංඝායනා ත්‍රිපිටකය සහ අනෙකුත් මුලාශ්‍ර ග්‍රන්ථ :- https://play.google.com/store/apps/details?id=app.tipitaka.main&pcampaignid=web_share
• සරල සිංහල ත්‍රිපිටකය :- https://play.google.com/store/apps/details?id=lk.pitaka.saralatipitaka&pcampaignid=web_share
• සෙත් පිරිත් :- https://play.google.com/store/apps/details?id=lk.pitaka.pirith&pcampaignid=web_share
• බෞද්ධ පොත් :- https://play.google.com/store/apps/details?id=lk.pitaka.books&pcampaignid=web_share
• චිත්‍ර සහිත ධම්මපද කතා :- https://play.google.com/store/apps/details?id=lk.pitaka.dhammapada&pcampaignid=web_share

* Apple Apps ;
• බුද්ධ ජයන්ති (සිංහල/පාළි) ත්‍රිපිටකය (scaned copy) :- https://apps.apple.com/us/app/buddha-jayanthi-tripitaka/id1453310445
• සරල සිංහල ත්‍රිපිටකය :- https://apps.apple.com/us/app/sarala-sinhala-tripitaka/id1434955293
• බෞද්ධ පොත් :- https://apps.apple.com/us/app/sinhala-buddhist-books/id1516496078
• චිත්‍ර සහිත ධම්මපද කතා :- https://apps.apple.com/us/app/illustrated-dhammapada/id1517198274
• සෙත්පිරිත් :- https://apps.apple.com/au/app/pirith-buddhist-chantings/id1503645003
• ගාථා :- https://apps.apple.com/au/app/gatha/id1232508576

සියලු දෙනා මෙය Share කර ධර්ම දානය අනුමෝදන් වනු මැන ! Copied .

(උපුටා ගැනීම Budu Guna Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

දහම් කරුණු

අති පුජනීය නා උයනේ අරියධම්ම හාමුදුරුවන් රචිත වීථි විභා...

අභිධර්මය

☸️❤වීථි විභාගය සහිත පට්ඨාන ත්‍රිරාශිය❤☸️ පොත අවශ්‍ය පින්වතුන් පහත link එකෙන් download කරගන්න.තෙරුවන්සරණයි🙏. https://drive.google.com/file/d/1p...

Read More

දහම් කරුණු

සමන්ත පට්ඨානය - Android App

සමන්ත පට්ඨානය

අනන්ත නය සමන්නාගත අති ගම්භීර සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව දැන් ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය දෙකෙන්ම ජංගම දුරකතන යෙදුමක් ලෙසින් ඔබට ලබාගත හැකියි. සජ්ඣායනය ප...

Read More

දහම් කරුණු

පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් දේශිත ධ...

පිරිත් / සුත්‍ර

https://www.damruwana.org/ මෙම වෙබ් අඩවිය පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද මහඟු ධර්ම දේශනා රාශියකින් යුක්ත වේ. නිවනට මග...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)