පින්කම් මාලාව 2026.10.24 | අනුරාධපුර

PL000739

අනුරාධපුරය | පින්කම් මාලාව

ස්වර්ණමාලි මහා සෑ වන්දනාව 2026.10.24

උදෑසන 05.30 සිට

කිරි ආහාර පාත්‍ර 108 සම්බුද්ධ පූජාව ඖෂධ පූජාව මිරිවැඩි සඟල කැවිලි පූජාව සැරයටි පූජාව මල් පූජාව ගිලන්පස පූජාව පහන් පූජාව සමඟින් පින්කම් රැසක්

බැතියෙන් මුණිදු නමදින්න ඔබත් එක්වන්න

සංවිධානය- සමස්ථ ලංකා කළණ මිත් සදහම් පදනම

සමස්ථ ලංකා කළණ මිත් සදහම් පදනම විසින් pinkam.lk වෙත දැනුම් දෙන ලදි.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පූජාවන්

පින්කම් මාලාව - නොවැම්බර් 09 සිට 17 දක්වා | වරකාපොල

පින්කම් මාලාව | වරකාපොල

තෙරුවන් සරණයි! පින්වත් සියලු දෙනාටම. අපේක්ෂාවෙන් සිදුකළ කටයුතු සඵල කරමින්, චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමේ සහ කොත් වහන්ස...

Read More

පූජාවන්

විශේෂ මුතු කුඩයක් සදා පූජා කිරීම - කන්කසන්තුරේ

ධජ-පතාක පූජා | අනුරාධපුරය

ආරණ්‍ය සේනාසනයක කටින පිංකමක්‌ සදහා විශේෂ මුතු කුඩයක් කටින චීවරයට එසැවීම සදහා පූජා කිරීමට බලාපොරොත්තු වෙ... ඒකි පුජාව සදහා විශේෂයෙන් මුතු කුඩයක් සැද...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.