PL000791
අනුරාධපුරය | ධජ-පතාක පූජා
ආරණ්‍ය සේනාසනයක කටින පිංකමක් සදහා විශේෂ මුතු කුඩයක් කටින චීවරයට එසැවීම සදහා පූජා කිරීමට බලාපොරොත්තු වෙ... ඒකි පුජාව සදහා විශේෂයෙන් මුතු කුඩයක් සැදීමට බලාපොරොත්තු වෙමු... විශේෂ මුතු කුඩයක් සැදිය හැකි එලෙස සිදුකරන අය ඇතොත් සම්බන්ද කරන්න.
නොවැම්බර් 04 හෝ 05 දිනට පෙර සම්බන්ධ කර දෙන්න
0769764861
Facebook - https://www.facebook.com/manuka.minsala.senevirathne
(සුපින්වත් මනුක සෙනවිරත්න මහතා විසින් දැනුම් දෙන ලදි)
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පූජාවන්
පින්කම් මාලාව | වරකාපොල
තෙරුවන් සරණයි! පින්වත් සියලු දෙනාටම. අපේක්ෂාවෙන් සිදුකළ කටයුතු සඵල කරමින්, චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමේ සහ කොත් වහන්ස...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.