PL000749
වරකාපොල | පින්කම් මාලාව
තෙරුවන් සරණයි!
පින්වත් සියලු දෙනාටම.
අපේක්ෂාවෙන් සිදුකළ කටයුතු සඵල කරමින්,
චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමේ සහ කොත් වහන්සේ නිරාවරණය කරන උතුම් පින්කම ඇතුළු පින්කම් මාලාවක් නොවැම්බර් මස 09 වන දින සිට 17 වන දින දක්වා නිල්වලාගල භාවනා මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
මේ පින්කම බලා සිටින්නට පමණක් නොව, පින් සිතින් එක්වන්නටද
ලැබෙන අවස්ථාවකි.
ඔබ පැමිණෙන ඒ එක මොහොතත්,
ඔබේ ජීවිතයේ පින්බර මතකයක් වනු ඇත.
ඔබ සැමට, උතුම් නිවනට හේතු සැකසෙන මහා පුණ්‍ය මංගල්‍යක් වේවා!
Map location - https://maps.app.goo.gl/nnckibYBcXeD8gmW9
(උපුටා ගැනීම Nilwalagala Meditation Centre Facebook පිටුවෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පූජාවන්
ධජ-පතාක පූජා | අනුරාධපුරය
ආරණ්‍ය සේනාසනයක කටින පිංකමක් සදහා විශේෂ මුතු කුඩයක් කටින චීවරයට එසැවීම සදහා පූජා කිරීමට බලාපොරොත්තු වෙ... ඒකි පුජාව සදහා විශේෂයෙන් මුතු කුඩයක් සැද...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.