PL000164
ඇල්පිටිය | ඉදිකිරීම්
විරාගී සිත් ඇති, හික්මීමෙන්, කීකරු කමින් අගපත් සොඳුරු බුදු පුතුන්ගේ සෑයේ කොටස්කරුවන් වෙමු...🙏🙏🌕🌕🌕
ඇල්පිටිය මහමෙව්නාව අසපු භූමයේ අභිනවයෙන් ඉදිවෙමින් වෙතින් ශ්‍රී රාහුල මහා සැයේ ධාතු ගර්භයේ කටයුතු සඳහා
ගඩොල් 100,000 ක් අවශ්‍යව තිබේ
ගඩොල් කැටයක් රු 50/- යි.
ගිණුමේ නම
චෛත්‍ය සංවර්ධන කමිටුව
ගිණුම් අංකය : 92098575
බැංකුව ලංකා බැංකුව ඇල්පිටිය.
076 88 47 482
පිනැති ඔබත් හැකි අයුරින් ගඩොල් ප්‍රමාණයක් භාර ගන්න.
විරාගී සිත් ඇති, හික්මීමෙන්, කීකරු කමින් අගපත් සොඳුරු බුදු පුතුන්ගේ සෑයේ කොටස්කරුවෙකු වෙමු...
(උපුටා ගැනීම ඇල්පිටිය මහමෙව්නාව භාවනා අසපුව Facebook පිටුවෙනි.)
අදාල සමාජ මාධ්ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම්
ඉදිකිරීම් | කෑගල්ල
මෙලොවදීම මහත්ඵල මහානිසංස ලැබෙන පිංකමක් 🙏 වසර 900 කට වඩා ඉපැරණි බෝධීන් වහන්සේ රැකගැනීම සඳහා පිංවත් ඔබගේ දායකත්වය අවශ්‍යම මොහොතයි මේ... කෑගල්ල, මොළග...
Read Moreපින්කම්
භාවනා | අන්තර්ජාල මාධ්ය
20 කණ්ඩායම පියවරෙන් පියවර භාවනාව දියුණු කරගැනීමට (2025 මැයි මාසයේ 01 දින සිට සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 10.00 ට ශ්‍රී ලංකා වේලාවෙන් ) ...
Read Moreපින්කම්
ඉදිකිරීම් | අනුරාධපුරය
❝ අනුරාධපුරයේ තිබිරිකඩවල ආරණ්‍ය සේනාසනය සඳහා වච්චය කුටියක් සහ පැන් පසු කුටියක් පූජා කරන්නට ආරාධනා...❞ 🔸ගෞරවනීය මහා සංඝරත්නය වැඩසිටින තිබිරිකඩවල ආ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.