PL000239
අම්පාර | ඉදිකිරීම්
අම්පාර - පදියතලාව
බුදුරාපොත ආරණයේ ඉදිවීමට පාදම පමණක් දමා ඇති චෛත්‍යය ගොඩනැගීම සිදුකර අටමහ කුසල් රැස්කරගන්න
දැනට මෙම පුන්‍යකර්මය සදහා දායක වන්න කැමති සැදැහැවත් සූපින්බර ඔබට ඇරයූමයි
මෙම ගොඩනැගිල්ල නිර්මාණයේදී අපට වෙන වියපැහැදම් සදහා ඊට මූල්‍යමය මෙන්ම ගොඩනැගිලි ද්‍රව්‍යමය වශයෛන්ද දායක විය හැකි පින්වතුන් අපෙන් විමසන්න
ශ්‍රී සම්බුද්ධ රාජ බොධිමඑ ආරණ්‍ය සේනාසනය බුදුරාපොත
077 178 4930
දායකත්වය සදහා
Polattapitiye Dhamna Kusala Thero
93437974
BOC
Padiyathalawa Branch
Location-
කිනාතුමුල්ල,
දොරකුඹුර,
පදියතලාව.
(උපුටා ගැනීම Temple In...වෙහෙර විහාර එකමුතුව ... Facebook සමුහයෙනි)
pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.
අදාල සමාජ මාධ්ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම් හා කුසල කර්ම
ආමිසදාන | මැදවච්චිය
තෙරුවන් සරණයි ! පින්වත් ඔබට.. මැදවච්චිය, ඇටඹගස්කඩ, ඇටවීරගොල්ලෑව කියන ගම කෙලවර තමයි ආරණ්‍යය පිහිටා තිබෙන්නේ. මේ පහත සඳහන් වෙන්නෙ ආරණ්‍යයේ LOCATION...
Read Moreපින්කම් හා කුසල කර්ම
භාවනා | අතුරුගිරිය
භාවනාව යනු සිත පාලනය කිරීමද? සිතේ ස්වභාවය හඳුනා ගැනීමද? සති භාවනා පුහුණුව බාල මහළු සෑම දෙනාට සැම ඉරිදා දිනකම පෙ.ව 8.00 සිට අතුරුගිරිය ශ්‍රී ...
Read Moreපින්කම් හා කුසල කර්ම
ඉදිකිරීම් | පාලුකඩවල
බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම් කරමින් පිංවත් ඔබටත් පුලුවන් ආකරයට දායක වෙන්න. දිස්ත්‍රික්කය - කුරුණෑගල ප්‍ර...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.