PL000323
ගම්පහ | ඉදිකිරීම්
ශ්‍රී ගෞතම සාරිපුත්ත මහා සෑ රජාණන් වහන්සේ
ගම්පහ, නැදුන්ගමුව මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිවන, ශ්‍රී ගෞතම සාරිපුත්ත මහා සෑ රජාණන් වහන්සේ සැදැහැවතුන්ට සුවසේ වන්දනාමාන කිරීම පිණිස,
මළුවේ ග්‍රැනයිට් ඇතිරීමේ පින්කම සඳහා හැකි පමණින් දායකවී උතුම් පින් රැස්කරගැනීමේ අවස්ථාව ඔබටත් උදාවී ඇත.
වර්ග අඩියක් ග්‍රැනයිට් කිරීමට, වැයවන මුදල : 1000/=
ගිණුම් තොරතුරු:
CHAITHYA ARAMUDALA MAHAMEVNAWA BAWANA ASAPUWA-GAMPAHA.
109861005931
Sampath Bank Branch (Ja'ela)
WhatsApp: 0711213123 |
Telephone: 0761213123/0716677555
(උපුටා ගැනීම කලණ මිතුරු යොවුන් සදහම් අසපුව Facebook සමුහයෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම්
ධර්මදාන | අනුරාධපුරය
අභිධම් පිටකයේ රසය විදිනු වස් සැදැහෙන් රොද බඳින බොදු ජන හද සනසා 🙏🙏🙏 පට්ඨාන ප්‍රකරණයේ සූවිසි ප්‍රත්‍යයන්ම ✅ එකිනෙක ගලපමින් සසඳමින් සිදු කරන මහා...
Read Moreපින්කම්
ඉදිකිරීම් | අනුරාධපුරය
❝ අනුරාධපුරයේ තිබිරිකඩවල ආරණ්‍ය සේනාසනය සඳහා වච්චය කුටියක් සහ පැන් පසු කුටියක් පූජා කරන්නට ආරාධනා...❞ 🔸ගෞරවනීය මහා සංඝරත්නය වැඩසිටින තිබිරිකඩවල ආ...
Read Moreපින්කම්
ඉදිකිරීම් | හොරණ
බක්කුල මහා සෑ පුණ්‍යභූමිය වෙත පැමිණෙන සැදැහැවතුන් හට සෑ බිමට ඇතුළු වන විටම දර්ශනය වන පරිදි අඩි 20 කට ආසන්න උසකින් යුතුව නිර්මාණය වෙන, ලුම්බිණි සල් වන...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.