බෝධී ප්‍රාකාරය ඉදිකිරීම | කෑගල්ල, මොළගොඩ

PL000240

කෑගල්ල | ඉදිකිරීම්

මෙලොවදීම මහත්ඵල මහානිසංස ලැබෙන පිංකමක් 🙏
වසර 900 කට වඩා ඉපැරණි බෝධීන් වහන්සේ රැකගැනීම සඳහා පිංවත් ඔබගේ දායකත්වය අවශ්‍යම මොහොතයි මේ...
කෑගල්ල, මොළගොඩ ශ්‍රී විජයෝත්පාය බෝධිමළු විහාරයේ ගරාවැටෙමින් පවතින ඉපැරණී බෝධී ප්‍රාකාරය වෙනුවෙන් නව බෝධි ප්‍රාකාරයක් ඉදිරිකිරීම සඳහා පූජ්‍ය කොබෙයිගනේ අස්සජි හිමියන් පිංබර ඔබගේ දායකත්වය අපේක්ෂා කරයි..
ඉතිං ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන උපස්ථානයක් ලෙස සලකා පිංවත් ඔබට හැකි පමණින් මෙම උතුම් පිංකමට දායක වී මෙලොව පරලොව අමා ශාන්තිය වෙනුවෙන් කුසලයක් රැස්කර ගන්නා මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු...

වැඩි විස්තර දැනගැනීම සඳහා ස්වාමීන් වහන්සේව අමතන්න..
0740034494
(පූජ්‍ය කොබෙයිගනේ අස්සජි ස්වාමීන් වහන්සේ)

විහාරයට යන මාර්ගය -
https://maps.app.goo.gl/b2j377Qp5Cih9eos9

දායකත්වය සදහා
Kobeigane Assaji Thero
106452582915
Sampath Bank
Kegalle Branch

(උපුටා ගැනීම සතර අපායෙන් මිදීම උදෙසා Facebook පිටුවෙනි)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම්

ලංකා පබ්බත රජමහා විහාරය ඉදිකිරිම

ඉදිකිරීම් | බලන්ගොඩ

භාග්‍යවතුන් වහන්සේගේන්, උත්තම මහ රහතන් වහන්සේලාගේත්, පෙර රජ දවස ලංකා ද්වීපයේ සම්බුදු සසුන සුරැකි හඳගිරිය සිට කල්තොට දක්වා ගල් ලෙන් ඇසුරු කොට අතිශය දු...

Read More

පින්කම්

English Dhamma Talks - Havelock Town

ධර්මදාන | කොළඹ

A step-by-step, practical guide to achieve the ultimate bliss of Nibbāna. Free Entry & Open to All These "English Dhamma Talks" are held every Sunda...

Read More

පින්කම්

වියළි සළාක දානයක් පූජා කිරීම -සේරුනුවර

ආමිසදාන | සේරුනුවර

සේරුවිල මැතිවරණ කොට්ඨාසයේ දෙහිවත්ත සිරිවඩ්ඩන රජමහා විහාරයේනේවාසික වැඩ ස්වාමීන් වහන්සේලාදවල් දානය පිළියෙල කර ගන්න යෙදුනේ.විහාරස්ථානයේ තිබුණු අඹ ගසකින්...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.