සුමධුර ධර්ම දේශනාව - 2026.11.12 | නිවිතිගල

PL000780

නිවිතිගල | ධර්මදාන

"ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී" කඨින මහා පුණ්‍යෝත්සවය නිමිති කරගෙන සුමධුර ධර්ම දේශනය

නිවිතිගල, මැණික්දෙණිය ශ්‍රී සුමනාරාම විහාරාධිපති, බෞද්ධයා රූපවාහිනී සහ ගුවන් විදුලි ධර්ම දේශක, විචිත්‍ර ධර්මකථික, සම්මානිත බුද්ධෝපස්ථායක හා වත්තප්පටිපාදක, පූජ්‍ය උඩකොටුවේ සුගතධීර ස්වාමීන් වහන්සේ

මැණික්දෙණිය ශ්‍රී සුමනාරාම සේනාසනයේදී පැවැත්වේ. නොවැ. 12 සවස 7.00 ට

සංවිධානය: සේනාසනස්ථ දායක සභාව ඔබ සැමට ආරාධනා...

Map Location - https://maps.app.goo.gl/D2JXZss6tmHgMLco8

(උපුටා ගැනීම Sugathadheera Himi Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම්

පට්ඨානාභිවන්දනා ධර්ම දේශනාව - 2026.11.21 | පලාපත්වල (ම...

ධර්මදාන | පලාපත්වල

2026 නොවැම්බර් 21 වන දින පස්වරු 04.00 සිට පලාපත්වල, සාප්පුවත්ත ප්‍රදීපාරාම කන්දේ විහාරයේදී පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ විසින් පවත්...

Read More

පින්කම්

පාදෙණිය සමාධි බුදුපිළිමයේ පද්මාසනයෙහි නෙලුම් පත් ඉදිකි...

ඉදිකිරීම් | පාදෙණිය

පාදෙණිය සමාධි බුදුරුව සංවිධානය හා අංජලී ශ්‍රී සුමන රාජපූජිත ඓතිහාසික පාදෙණිය විහාරස්ථ දායක සභාව එක්ව ඉදිකරමින් පවතින, බුදුහිමි සමවත් සුවයෙන් වැඩ...

Read More

පින්කම්

ධර්ම දේශනා මාලාව - චන්දන විහාරය | ගොතටුව

ධර්මදාන | ගොතටුව

චන්දන විහාරයෙදී (ගොතටුව බෝගහ හන්දිය පාර) පැවැත්වෙන ධර්ම දේශනා මාලාව ඔක්තෝම්බර් 04 පූජ්‍යපාද වෙහෙරකැලේ සද්දාලංකාර ස්වාමීන් වහන්සේ ඔක්තෝම්බර් 11...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.