සම්බුදු ගුණවරුණ සඳහම් දේශනය - 2026.06.27 | අනුරාධපුරය

PL000571

අනුරාධපුරය | ධර්මදාන

සම්බුදු ගුණවරුණ සඳහම් දේශනය- බුදුගුණ සුවඳ හඳුනන සත්පුරුෂ මිනිසුනේ මේ උත්තම දම්සභාවට රොඳ බඳිත්වා !

ජුනි 27 සෙනසුරාදා සවස 05.30 සිට දක්වා 08.00

සවර්ණමාලි මහ සෑ රදුන් අබියස දී....

දේශකයාණෝ

ගුවන් විදුලි හා රූපවාහිනි ධර්ම දේශක පූජ්‍ය මාතර මහින්ද ස්වාමීන් වහන්සේ

විමසීම් 071 343 8974

මාධ්‍ය අනුග්‍රහය

සජීවී රූපවාහිනී විකාශය බෞද්ධයා මාධ්‍ය ජාලය

(උපුටා ගැනීම පින්කරමු එකසිතින් මියනොයමු හිස්අතින් Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම් හා කුසල කර්ම

බුදුරාපොත ආරණයේ චෛත්‍යය ඉදිකිරීම | අම්පාර - පදියතලාව

ඉදිකිරීම් | අම්පාර

අම්පාර - පදියතලාව බුදුරාපොත ආරණයේ ඉදිවීමට පාදම පමණක් දමා ඇති චෛත්‍යය ගොඩනැගීම සිදුකර අටමහ කුසල් රැස්කරගන්න දැනට මෙම පුන්‍යකර්මය සදහා දායක වන්න ...

Read More

පින්කම් හා කුසල කර්ම

සුමධුර ධර්ම දේශනය - 2026.05.30 | දැරණියගල

ධර්මදාන | දැරණියගල

2026 මැයි 30 වෙසක් දින 03.30 සවස දැරණියගල පුරාණ විහාරස්ථානයේදී.. දේශකයාණන් වහන්සේ: රූපවාහිනී හා ගුවන් විදුලි විචිත්‍ර ධර්ම දේශක, කෑගල්ල මල්වත්ත...

Read More

පින්කම් හා කුසල කර්ම

ධාතු මන්දිරය ඉදිකිරීම - දඹුල්ල

ඉදිකිරීම් | දඹුල්ල

දඹුල්ල කළුන්දෑව පරණගම පුරාණ බෝධිමළු විහාරස්ථානයේ ඇති මෙම පැරණි ගොඩනැගිල්ල කඩිනමින් අලුත්වැඩියා කොට ධාතු මන්දිරයක් සේ සකසා සර්වඥ ධාතූන් වහන්සේලා මහ රහ...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)