සුමධුර ධර්ම දේශනය - 2026.05.30 | දැරණියගල

PL000585

දැරණියගල | ධර්මදාන

2026 මැයි 30 වෙසක් දින 03.30 සවස

දැරණියගල පුරාණ විහාරස්ථානයේදී..

දේශකයාණන් වහන්සේ: රූපවාහිනී හා ගුවන් විදුලි විචිත්‍ර ධර්ම දේශක, කෑගල්ල මල්වත්ත කන්ද දක්ෂිනාම විහාරාධිපති

පූජ්‍ය උඩහෙක්තැන්නේ ශාක්‍ය සිංහ හිමි

ඔබ සැමට ආරාධනා දායක සභාව, පුරාණ විහාරය, දැරණියගල

location - https://maps.app.goo.gl/wQjmyUu86sTau88t9

(උපුටා ගැනීම U Dhammakusala Himi Deraniyagala Facebook ගිනුමෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම් හා කුසල කර්ම

නිල්වලාගල භාවනා මධ්‍යස්ථානයට තෙකලා විදුලිය සැපයීම | අල්ගම

ඉදිකිරීම් | අල්ගම

නිල්වලාගල භාවනා මධ්‍යස්ථානයට අවශ්‍ය තෙකලා විදුලිය සම්බන්ධ කිරීමේ පින්කමට දායක වීමට ඔබටත් අවකාශය සැලසී ඇත... ඔබ සියලු දෙනාගේ සහයෝගයෙන් ගොඩනැගෙන නිල...

Read More

පින්කම් හා කුසල කර්ම

මාසික වැඩසටහන් පෙළ ගැස්ම - 2026 මැයි | කොළඹ 07

භාවනා | කොළඹ

ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය, කොළඹ 07 මාසික වැඩසටහන් පෙළ ගැස්ම - 2026 මැයි පළමු ඉරිදා (මැයි 03) පෙ.ව 8.00 - සිට ප.ව 4.00 එක් දින භාවන...

Read More

පින්කම් හා කුසල කර්ම

සුමධුර ධර්ම දේශනාව - 2025.06.02 | කොළඹ 10

ධර්මදාන | කොළඹ

🙏 *මෙම උතුම් ධර්ම ශ්‍රවණයට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු* 🙏 මහා බෝධි අග්‍රශ්‍රාවක විහාරයේ වසර 25කට අධික කාලයක් දූ දරුවන්ගේ දෑස් පෑදූ *ගරු ෂෙල්ටන්...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)