මාසික වැඩසටහන් පෙළ ගැස්ම - 2026 මැයි | කොළඹ 07

PL000574

කොළඹ | භාවනා

ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය, කොළඹ 07
මාසික වැඩසටහන් පෙළ ගැස්ම - 2026 මැයි

පළමු ඉරිදා (මැයි 03)
පෙ.ව 8.00 - සිට ප.ව 4.00 එක් දින භාවනා වැඩ සටහන, මෙහෙය වීම පූජ්‍ය බෝගහ පුර දේවමිත්ත ස්වාමීන් වහන්සේ

දෙවන ඉරිදා (මැයි 10)
මාසික විශේෂ ධර්ම දේශනාව

තෙවන ඉරිදා (මැයි 17)
පෙ.ව 8.00 - සිට ප.ව 6.00 එක් දින භාවනා වැඩ සටහන, මෙහෙය වීම පූජ්‍ය පුහුල්වැල්ලේ කාරද ස්වාමීන් වහන්සේ


සතර වන ඉරිදා (මැයි 24)
පෙ.ව 8.00 - සිට ප.ව 4.00 එක් දින අභිධර්ම වැඩ සටහන, වැඩ සටහන මෙහෙය වීම පූජ්‍ය උඩදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ

සතිපතා වැඩසටහන්

සේවා නියුක්තික භාවනා වැඩසටහන
සෑම බ්‍රහස්පතින්දාම ප.ව. 6.00 - ප.ව. 8.00
(මැයි 07, 14, 21, 28, යන දිනවල)

සෑ ම මසකම දෙවන සහ හතරවන අඟහරුවාදා ප.ව. 6.30 - ප.ව. 8.00
Vipassana Evening of Dhamma
(මැයි 12, 26 යන දිනවල)

සතර පොහොය සිල් සමාදන් වීමේ වැඩසටහන්

සියලුම සිල් වැඩසටහන් පෙ.ව. 6.00 සිට ප.ව. 4.00 දක්වා පැවැත්වේ.

මැයි 01 (සිකුරාදා)- අධි වෙසක් පුන් පොහොය
මැයි 09 (සෙනසුරාදා)- අව අටවක පොහොය
මැයි 16 (සෙනසුරාදා)- අමාවක පොය
මැයි 23 (සෙනසුරාදා)-පුර අටවක පොහොය
මැයි 30 (සෙනසුරාදා)-වෙසක් පොහොය වැඩසටහන
මැයි 31 (ඉරිදා)වෙසක් පොහොය වැඩසටහන

location - https://maps.app.goo.gl/yon18ZiqTdXnsiX57

(උපුටා ගැනීම International Vipassana Meditation Center Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම් හා කුසල කර්ම

සුගත මුණි මහ සෑය ඉදිකිරීම | දඹුල්ල

ඉදිකිරීම් | දඹුල්ල

ඓතිහාසික ශාසනික කර්තව්‍යයක් සඳහා සහය ලබාගැනීම සහ ගෞරවනීය ආරාධනය දඹුල්ල කළුන්දෑව කලෝගහ ඇල පරණගම පුරාණ බෝධිමළු චිත්තවිවේකාශ්‍රම පුණ්‍ය භූමියේ 2021 ව...

Read More

පින්කම් හා කුසල කර්ම

සීවලී මහා සෑය ඉදිකිරීම | වරකාපොල

වෙහෙර විහාරස්ථාන | වරකාපොල

සීවලී මහා සෑය 🌼🌼🌼🌼 සීවලී මහා සෑය ඉදිකිරීම සඳහා භූමිය සැකසීමේ ශ්‍රමදානමය කටයුතු සෑම සෙනසුරාදා දිනකම උදෑසන පටන් සිදුකරයි. පින්වත් ඔබටත් සහසම්බන්...

Read More

පින්කම් හා කුසල කර්ම

ථේරවාදී බුදු දහමේ මූලික සිද්ධාන්ත - සෑම සිකුරාදා දිනයන්හි

ධර්මදාන | අන්තර්ජාල මාධ්ය

ථේරවාදී බුදු දහමේ මූලික සිද්ධාන්ත පෙළ අටුවා ටීකා සහ ග්‍රහ ග්‍රන්ථ ඇසුරෙන් පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන දේශනා මාලාව, ශ...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)