සුමධුර ධර්ම දේශනාව - 2025.06.02 | කොළඹ 10

PL000597

කොළඹ | ධර්මදාන

🙏 *මෙම උතුම් ධර්ම ශ්‍රවණයට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු* 🙏

මහා බෝධි අග්‍රශ්‍රාවක විහාරයේ වසර 25කට අධික කාලයක් දූ දරුවන්ගේ දෑස් පෑදූ *ගරු ෂෙල්ටන් හේවගේ ගුරු පියාණන්ගේ තෙමස් පූර්ණ* පුණ්‍ය අනුස්මරණය නිමිත්තෙන් පැවැත්වෙන
උතුම් ධර්ම දේශනාව,

🪷 *2026.06.02* වන දින
🕖 *රාත්‍රී 7.00 සිට 8.00 දක්වා*

මෙම දම්සභා මණ්ඩපය ශෝභාවත් කරමින් වැඩම වන්නේ,

🙏 කනත්තේ වැව කොළඹගම ශ්‍රී මීගුණාරාම රජමහා විහාරය ඇතුළු සප්ත මහා විහාරාධිපති, නේපාලයේ ලුම්බිණි නුවර ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති, *ආචාර්ය පූජ්‍ය ගල්ලෑහැපිටියේ පේමරතන හිමිපාණන් වහන්සේ* විසිනි.

📍 ස්ථානය :
*මහා බෝධි අග්‍රශ්‍රාවක විහාරස්ථානය - කොළඹ 10*

මෙම උතුම් ධර්ම දානමය පින්කමට සහභාගී වී පුණ්‍ය අනුමෝදන් වීමට *පිං කැමති ඔබ සැමට* ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. 🙏

location - https://maps.app.goo.gl/8kpVCnRGfMWTe5vG8

(උපුටා ගැනීම posted toද්‍රෝණයක් මුණිධාතු වැඩ සිටින ස්වර්ණමාලි මහා සෑ රඳුන් 🙏😇❤️☸️🇱🇰 Facebook සමුහයෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම් හා කුසල කර්ම

සිරි ගෞතම දම්සක් මහා සෑ රජුන් ඉදිකිරීම | ගලිගමුව

වෙහෙර විහාරස්ථාන | ගලිගමුව

කෑගල්ල දිස්වුත්තයේ ගලිගමුව ආදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 68/B රෑපාන ග්‍රාමනිලධාරි වසමේ කැප්පෙටිහෙන ග්‍රාමයේ සිථාපිත දළුග්ගල සිරි ගෞතම දම්සක් අරණ්‍...

Read More

පින්කම් හා කුසල කර්ම

වැසිකිලි පද්ධතිය ඉදිකිරීම | බණ්ඩාරවෙල ශ්‍රී සත් බුදු ම...

වැසිකිළි කැසිකිළි පූජා | බණ්ඩාරවෙල

#ඉතා ඉක්මනින් ඉදිකිරීමට අවශ්‍යයි### බණ්ඩාරවෙල ශ්‍රී සත් බුදු මහා සෑ විහාරය සෑ රජුන් වහන්සේ වන්දනා කිරීමට අසපු භූමියට දිනකට බොහෝ පිරිසක් පැමිණෙන නි...

Read More

පින්කම් හා කුසල කර්ම

දාන දායකත්ව පිංකම - ගෝසිංග වන අරණ

ආමිසදාන | මැදවච්චිය

තෙරුවන් සරණයි ! පින්වත් ඔබට.. මැදවච්චිය, ඇටඹගස්කඩ, ඇටවීරගොල්ලෑව කියන ගම කෙලවර තමයි ආරණ්‍යය පිහිටා තිබෙන්නේ. මේ පහත සඳහන් වෙන්නෙ ආරණ්‍යයේ LOCATION...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)