PL000599
පොළොන්නරුව | ධර්මදාන
2026 ජුනි 29 වන සදුදා සවස 6.00 ට
සමගිපුර ශ්‍රී පුර්වාරාම විහාරස්ථානයේදී
දේශකයාණන් වහන්සේලා
බණ්ඩාරගම වික්‍රමශිලා බෞද්ධ විදද්‍යාලයේ ආචාර්ය, අලව්ව නා සෙවන විහාරාධිපති, ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත, කිවිපති දේශකයානෝ පූජ්‍ය සූරියවැවේ සුමේධ හිමි සමගින් දකුණේ පුංචි කව් රජු දේශකයාණෝ පාතේගම සුමේධ පොඩි හාමුදුරුවෝ
දහම් ශ්‍රවණයට ඔබ සැමට ආරාධනා !
(උපුටා ගැනීම ඔරුබැදිසියඔලාව සමගිපුර පුර්වාරාමය Facebook ගිනුමෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම් හා කුසල කර්ම
භාවනා | කොළඹ
ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය, කොළඹ 07 මාසික වැඩසටහන් පෙළ ගැස්ම - 2026 මැයි පළමු ඉරිදා (මැයි 03) පෙ.ව 8.00 - සිට ප.ව 4.00 එක් දින භාවන...
Read Moreපින්කම් හා කුසල කර්ම
වෙහෙර විහාරස්ථාන | ගලිගමුව
කෑගල්ල දිස්වුත්තයේ ගලිගමුව ආදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 68/B රෑපාන ග්‍රාමනිලධාරි වසමේ කැප්පෙටිහෙන ග්‍රාමයේ සිථාපිත දළුග්ගල සිරි ගෞතම දම්සක් අරණ්...
Read Moreපින්කම් හා කුසල කර්ම
ඉදිකිරීම් | ඇල්පිටිය
විරාගී සිත් ඇති, හික්මීමෙන්, කීකරු කමින් අගපත් සොඳුරු බුදු පුතුන්ගේ සෑයේ කොටස්කරුවන් වෙමු...🙏🙏🌕🌕🌕 ඇල්පිටිය මහමෙව්නාව අසපු භූමයේ අභිනවයෙන් ඉදි...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.