PL000436
මහනුවර | මල් පහන් පුජා
වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයට කප් සිටුවන දින පැවැත්වෙන මහා පිච්චමල් පූජාව
2025 ජූලි 25 වන දින පෙ.ව 08.00
ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට ශ්‍රී මහා නාථ දේවාල භූමියේදී ශ්‍රී මහා නාථ දේවාලයේ ගරු බස්නායක නිළමේතුමාගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ
ඔබත් පිච්චමල් දෝතක් රැගෙන (සමන් පිච්ච විශේෂයි) සහභාගිවන්න.
විමසීම්
071 821 69 85, 076 83 51 300
076 211 63 96, 071 677 42 95
සංවිධානය. පිච්ච මල් පූජෝපහාර සංසදය - මහනුවර
(උපුටා ගැනීම පිං පොත Facebook පිටුවෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
ආමිස පුජා
පින්කම් මාලාව | අනුරාධපුරය
ස්වර්ණමාලි මහා සෑ වන්දනා පිංකම් මාලාව 2026 අගෝස්තු 22 උදෑසන 05:00 සිට රාත්‍රී 10:00 දක්වා * කිරි ආහාර පුජාව * දහවල් සම්බුද්ධ පූජාව * 28,0...
Read Moreආමිස පුජා
පින්කම් මාලාව | දඹුල්ල
දඹුල්ල කළුන්දෑව කලෝගහඇල පරණගම පුරාණ බෝධිමළු චිත්ත විවේකාශ්‍රම විහාරස්ථානයේ දායක සභාව, චෛත්‍ය සංවර්ධන කමිටුව හා තරුණ සංවිධාන එක්ව සිව්වන වරටත් සංවිධාන...
Read Moreආමිස පුජා
ස්ථූප පුජා | අනුරාධපුරය
ජූනි 13 සෙනසුරාදා ථූපාරාම සෑ රජුන් අභියස සිදුකෙරෙන අසිරිමත් චෛත්‍ය වන්දනා, සෑ වර්ණනා ධර්ම දේශනා ආදී පිංකම් මාලාව.... සවස 5 සිට රාත්‍රී 10 දක්වා. පි...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.